මම $80ක් දින්නා ! ගේම් ගහලා

joinandearn

Member
Dec 7, 2010
263
43
0
මම $80ක් දින්නා ! ගේම් ගහලා

ගම්පහ ගේම් කැෆේ එකක් තියෙනවා මචන් "Underground GameZ" කියලා. ඒකෙන් පේපැල් වව්චර්ස් දෙනවා ගේම්ස් ගහන උන්ට. හැම මාසෙම හයි ස්කෝර් එක රී-සෙට් කරනව. උන් දෙන මැසින් එකේ, උන් දෙන ගේම් එකේ අපි ෆ්ලේ කරලා, අපේ ස්කෝර් එක සේව් කරන්න ඕන. නම විදිහට අපේ නම්බර් එක දාන්න ඕන..

මාසේ හොදම එකාට $100
දෙවෙනි එකාට $80
තුන් වෙනි එකාට $50

ගානෙ පේපල් වව්චර්ස් දෙනවා.. මට දැන් උන් කතා කලා. මම දෙවෙනියා ලු.. සල්ලි අද දානව කිව්වා.. උඹලත් ට්‍රයි කරපල්ලා..


ගේම් එක ගැන - ගේම් එක නිකම් ප්‍රොජෙක්ට් අය්.ජී.අයි වගේ.. නමුත් මිෂ්න් අලුත් ඒවා. එනමිස්ලා ගෙ මොළෙත් වැඩි.
 

joinandearn

Member
Dec 7, 2010
263
43
0
ගේම් ගහන්න බෑ බන්, world rank එක්ක අපි කොහෙද හැප්පෙන්නේ

world rank නෙමේ බන්. කැෆේ එකට එන උන්ගෙ ස්කෝර් විතරයි තියෙන්නෙ