මම Bisexual පිරිමි ළමයෙක් -ITN

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,905
    48,785
    113
    සබ්ජෙක්ට් එක ගැන උනන්දුයි නේද ?

    125973.jpg
     
    • Sad
    • Haha
    Reactions: EVC and topkollek

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,198
    9,540
    113


    අපෝ මෙව්ව ලන්කාවෙ එලිපිට කතා කරන්න හොඳ නෑ අපේ සන්ස්කෘතියට , වැරදි උපදෙසක් දෙන්නෙ.
    අපේ සන්ස්කෘතිය තමා ඔය කොල්ල දෙපැත්තෙම දෙමාපිට ආශිර්වාදයෙන් පෝරුවෙ විවාහ කරගෙන, ළමයෙකුත් හදල, අසහනේ ඉවස ගන්නම බැරුව පස්සෙ කවද හරි දවසක බස් එකක පොඩි කොල්ලෙක්ට ජැකක් ගහන්න ගිහිල්ල ගුටිකන එක.
    ඒ අතර කාලයේ ගේ පෝන් බලන්න පුලුවන්
     
    • Love
    Reactions: EVC