Uba podi kale idan computer kapu ekek neh22di only self study
27 දී බන් . අවුරුදු 1.5 විතර ගියා .සුපිරි මචං.. වයස කීයෙදිද සෙල්ෆ් ස්ටඩි කරන්න පටං ගත්තෙ ? කොච්චර කල් ගියාද තමන්ට කන්ෆිඩන්ස් ඇතුව කෝඩින්ග් කරන්න පුලුවං වෙන්න ?
ඇයි career එක මාරු කරන්න හිතුනේ?
ඔව් මචන් . ඒක කරන ගමන් මගේ self study වලට project කරනවා .දැන් කොහොමද මචන් තත්වේ හොඳට කරගෙන යනවද?
dan ekath comfort wadi unoth balanna ooneElama. matath intern ekak hoyaganna one. Apply kranna kammali bn dan comfort zone ekat kotu wela inne![]()