මම Intern එකක් හොයා ගත්ත විදිය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔයාලා දන්නවා මම IT පටන් ගත්ත විදිය . එකට ඔයාලා ගොඩක් උදව් කරා. මම මුලින්ම HTML වලින් පටන් ගත්තේ . ඊට පස්සේ CSS , JS ඉගෙනගෙන මුලින්ම හැදුවේ portfolio web එකක් . ඒ වෙද්දී මම web එකක් හැදුවට responsive වත් නෙවේ . ඊට පස්සේ ටික ටික youtube එකේ video , udemy වගේ කෝස් follow කරලා මම ටික ටික develop කර ගත්තා skills . මට IT ගැන paper qualification නැති නිසා මම UCSC BIT එකත් පටන් ගත්තා . දැන් එකේ 2 nd year එකේ ඉන්නේ .

    මම web වලින් sample project ගොඩක් කරා. ඊට පස්සේ මම react ඉගෙන ගත්තා . මම ඒකට youtube channelඑකක් කරන developer කෙනෙක්ගේ class එකකටත් join වුනා.
    මම react , node, next වලින් ගොඩක් project කරා . මම health sector එකේ හිටපු නිසා එකේ ගොඩක් දේවල් වලට මම web වලින් project කරා .

    • මාතෘ සායන
    • බෝනොවන රෝග වගේ ගොඩක් ඒවා කරා .
    ඊට අමතරව මට ආපු project කීපයකුත් කරා . ප්‍රසිද්ද oil brand එකක whole sale වලට කරපු web app එකකින් මට ගොඩක් experince හැදුනා. ඊට පස්සේ මම react වලින් react native ඉගෙන ගන්න පටන් ගත්තා . සර්පයෝ , petbank වගේ sample project කරා . ඊට පස්සේ මම ඖශධ නාස්තියට android වලින් app එකක් හැදුවා . එකෙන් ගොඩක් experince හැදුනා .

    මම linkdn , topjob වගේ ඒවගේ intern ගොඩක් try කරා . කීපයක් ආවා . ඒත් මගේ අඩුපාඩු නිසා ඒවා සෙට් උනේ නෑ . මට react native internship එකක් හම්බුනා . එකේදී මම කරපු project වලට එයාලට ගොඩක් impress උනා . ඒ වගේම UI ගැනත් මම ගොඩක් පුරුදු වුනා . ඒවාට වෙනම UI විතරක් තියෙන project කීපයක් හදලා තියා ගත්තා . ඔහොම තමයි මම intern එකක් හොයා ගත්තේ . එළකිරියේ අය තමයි මට හැමදේටම උදව් කරේ . intern හොයන අය ඉන්නවනම් මේ කියපුවා පොඩ්ඩක් try කරලා බලන්න .
    ස්තුතියි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Excited Reasonable Doubt GIF by Onyx Collective
     
    • Love
    Reactions: ST.PIERRE

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    හරි පාරේ යන එකෙක් දැක්කම අපිටත් සන්තෝසයි
    උඹ වගේ උන් තමයි අපිට අඩු
    හැම එකාම බාගෙට ඉගෙන ගෙන ලස්ස ගණන් පඩි ගන්න පුළුවන් කියල හිතන් IT වලට එන්නේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love2: සිරා බන්.. දිගටම ගේම ගහපන්... මටත් මේකෙ ගොඩක් කොල්ලො මාර උදවු කරල තියෙනව, මේ ලගදි මම එහෙම අහපු ත්‍රෙඩ් එකකට (DevOps ඉදන් Cybersecurity පැත්තට) කිරියෙ හිත හොද සෙට් එක දීපු සප් එක. ගන්න ගිය ගොඩක් මෝඩ තීරනත් වෙනස් කරගෙන තියෙනව කිරියෙ එලකිරි කොල්ලො ටික නිසා... සතුටුයි උබ ගැනත්... ජය ජය..!
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    ඔයාලා දන්නවා මම IT පටන් ගත්ත විදිය . එකට ඔයාලා ගොඩක් උදව් කරා. මම මුලින්ම HTML වලින් පටන් ගත්තේ . ඊට පස්සේ CSS , JS ඉගෙනගෙන මුලින්ම හැදුවේ portfolio web එකක් . ඒ වෙද්දී මම web එකක් හැදුවට responsive වත් නෙවේ . ඊට පස්සේ ටික ටික youtube එකේ video , udemy වගේ කෝස් follow කරලා මම ටික ටික develop කර ගත්තා skills . මට IT ගැන paper qualification නැති නිසා මම UCSC BIT එකත් පටන් ගත්තා . දැන් එකේ 2 nd year එකේ ඉන්නේ .

    මම web වලින් sample project ගොඩක් කරා. ඊට පස්සේ මම react ඉගෙන ගත්තා . මම ඒකට youtube channelඑකක් කරන developer කෙනෙක්ගේ class එකකටත් join වුනා.
    මම react , node, next වලින් ගොඩක් project කරා . මම health sector එකේ හිටපු නිසා එකේ ගොඩක් දේවල් වලට මම web වලින් project කරා .

    • මාතෘ සායන
    • බෝනොවන රෝග වගේ ගොඩක් ඒවා කරා .
    ඊට අමතරව මට ආපු project කීපයකුත් කරා . ප්‍රසිද්ද oil brand එකක whole sale වලට කරපු web app එකකින් මට ගොඩක් experince හැදුනා. ඊට පස්සේ මම react වලින් react native ඉගෙන ගන්න පටන් ගත්තා . සර්පයෝ , petbank වගේ sample project කරා . ඊට පස්සේ මම ඖශධ නාස්තියට android වලින් app එකක් හැදුවා . එකෙන් ගොඩක් experince හැදුනා .

    මම linkdn , topjob වගේ ඒවගේ intern ගොඩක් try කරා . කීපයක් ආවා . ඒත් මගේ අඩුපාඩු නිසා ඒවා සෙට් උනේ නෑ . මට react native internship එකක් හම්බුනා . එකේදී මම කරපු project වලට එයාලට ගොඩක් impress උනා . ඒ වගේම UI ගැනත් මම ගොඩක් පුරුදු වුනා . ඒවාට වෙනම UI විතරක් තියෙන project කීපයක් හදලා තියා ගත්තා . ඔහොම තමයි මම intern එකක් හොයා ගත්තේ . එළකිරියේ අය තමයි මට හැමදේටම උදව් කරේ . intern හොයන අය ඉන්නවනම් මේ කියපුවා පොඩ්ඩක් try කරලා බලන්න .
    ස්තුතියි
    ado dan paper qualification baluwada? na neda :yes: