මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ

    ජෙප්පෝ හොඳය් .එත් ජෙප්පන්ට දීල රනිල් අගමැති කරන්න මට බැ .
     
    • Like
    Reactions: dilshanjvc and toi

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සන්ධානෙ උන් උඹලගෙ චන්දෙ අරගෙන අනිත් පැත්තට පැනල රනිල් අගමැතිකරනව. එතකොට මගෙ ගානෙ උඹට සාරියක් දෙන්නම්
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    සන්ධානෙ උන් උඹලගෙ චන්දෙ අරගෙන අනිත් පැත්තට පැනල රනිල් අගමැතිකරනව. එතකොට මගෙ ගානෙ උඹට සාරියක් දෙන්නම්
    good reply machang.:D

    වෙන්න පුළුවන්.එකය් මම මනාප දෙනකොට මහින්දගේ උන්ට විතරක් දෙන්නේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbe chande hena critical, kalabala wenna epa niwaduwa hithala mathala theeranayak ganin
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    good reply machang.:D

    වෙන්න පුළුවන්.එකය් මම මනාප දෙනකොට මහින්දගේ උන්ට විතරක් දෙන්නේ.
    මහින්දව පෙන්නල චන්දෙ කඩාගන්නකන් ඔය හැම සෙල්ලමක්ම තියෙවි .ඊලඟට මහින්ද වටේ සෙට් එක චන්දෙන් පස්සෙ අප්පච්චි දෙවනි පාරටත් මලා කියල මෛත්‍රීට සපෝට් කරනව:P
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    Mama nam JVP vote karanne hitiye.. loku paksha dekama melo rahak nae... Eth dan tika dawasaka indan ara aluth parapura kiyana ponna parapure ponna huththige puthala JVP ekata set wela FB post daanawa... eda indan mata JVP ekath epa wela inne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදහස් පක්ශෙ හොදයි එත් එකට චන්දෙ දීල මහින්දව අගමැති කරන්න මට බෑ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹලා කාට දුන්නත් අගමැති වෙන්නේ රනිල්..ප්‍රධාන විපක්ෂය ජෙවිපේ ..
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Mama nam JVP vote karanne hitiye.. loku paksha dekama melo rahak nae... Eth dan tika dawasaka indan ara aluth parapura kiyana ponna parapure ponna huththige puthala JVP ekata set wela FB post daanawa... eda indan mata JVP ekath epa wela inne

    Totally agreed.even i saw Aluth parapura supporting JVP.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mama nam JVP vote karanne hitiye.. loku paksha dekama melo rahak nae... Eth dan tika dawasaka indan ara aluth parapura kiyana ponna parapure ponna huththige puthala JVP ekata set wela FB post daanawa... eda indan mata JVP ekath epa wela inne

    Ithin ban eeka JVP waradak newene. Unge prathipaththi newene JVP eka karanna yanne.
    Rate honda peththata wenasak dakinna oni nam JVP wage party ekak parliment eke innama oni
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.

    බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

    මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකට අපි ඡන්දෙ දෙන්නෙ නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,991
    4,581
    113
    නිදහස් පක්ශෙ හොදයි එත් එකට චන්දෙ දීල මහින්දව අගමැති කරන්න මට බෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,649
    113
    ජෙප්පෝ හොඳය් .එත් ජෙප්පන්ට දීල රනිල් අගමැති කරන්න මට බැ .

    එතකොට උඹට ඕන මැදමුලන මුත්තව අගමැති කරන්නද? ඇත්තටම උඹලා වගේ ගොන්නු ඉන්නවනේ මහින්දයට කඩේ යන
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mama nam JVP vote karanne hitiye.. loku paksha dekama melo rahak nae... Eth dan tika dawasaka indan ara aluth parapura kiyana ponna parapure ponna huththige puthala JVP ekata set wela FB post daanawa... eda indan mata JVP ekath epa wela inne

    මචන් කැමති කෙනෙක්ට කැමති පැත්තක් අරගෙන කතා කිරීමේ අයිතිය තියෙනවා ... එහෙමයි කියල ජවිපෙ අලුත් පරපුරට ඕනේ දේ කරනවා කියවෙන්නේ නැහැ නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.

    බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

    මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?

    අංකල් මම ඔට්ටුවක් දානවා ඔයාට මේක ඉවර වෙනකං බලන්න බෑ .. ඊට කලින් ඔයා මේක ක්ලෝස් කරනවා .. හා බොරුද ? :cool:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    11822614_10206539910589866_7884254542284539266_n.jpg