මම Opioid වලට ඇබ්බැහි වෙලා.

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    මම Opioid වලට ඇබ්බැහි වෙලා. දැං නවත්ත ගන්න බැහැ. මම Over the counter මෙඩිසින් වලින් drug හදල බොනවා. Wfh නිසායි මේ අවුරුද්දේ ස්ට්‍රෙස් එකයි හින්දා තමා මෙහෙම උනේ. මම morphine වෙනකං පාවිච්චි කරලා තියෙන්නේ. තව මෙහෙම ගියොත් හෙරොයින් වලට යනවා.මේ වගේ ඇබ්බැහැ වීමට උදවු ගන්න පුළුවන් තැන් මොනාද? මට ගිහිල්ලා නං නවතින්න බැහැ wfh නිසා.
     
    • Like
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,966
    54,542
    113
    Colombo
    අනුරාදයත් එක්ක සෙට් වෙලා රිටාලින් ගහපන්