මම order කරපු pakage එකක්

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මම order කරපු pakage එකක් inward office of exchange COLOMBO එකෙන් hold කරල කියල traking වලින් පෙන්නනව මම ගෙදරට ලියුම එනකම් ඉන්න ඔනෙ ද නෑත්නම් එකට ගිහින් ගන්න පුලුවන්ද?

    දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    custom eke hirawela
    oka departure nward office of exchange COLOMBO tbbanam gedartma enwa
    ita passe watei held by custom nathnam awulk nathiwa enwanm depature kyla watei
    gedrata liyuma awama eka aran ynna oni
     

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Thanks reply karata.

    held kiyala traking wala watila thiyenne. Liuma enna
    kalin ghin ganna bari wei da?
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    Thanks reply karata.

    held kiyala traking wala watila thiyenne. Liuma enna
    kalin ghin ganna bari wei da?

    පුළුවන් කොටුව ඔපීසියට ගිහින් Trackingනොම්මරය දීලා ඩුප්ලිකේට් ලියුමක් ඉල්ලලන්න.

    මම දෙපාරක් එහෙම ගත්තා.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෝස පාටයි සුදු පාටයි කොලයක් එනව. ඒක පුරවගෙන එතැනට ගියා ඔෆිසර් ඉස්සරහ උඹේ පැකේජ් එක කඩනව ඊට පස්සෙ ටැක්ස් ගහල ගේන්න තියෙන්නෙ ගෙදර. ටෙලිකොමියුනිකේෂන් ඩිවයිස් එකක් හෝ ඩ්‍රෝන් වගේ දේවල් තිබ්බොත් නම් වැඩේ ටිකක් දරුණුයි. එහෙම ඒව නෑ නේහ්?
     

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    පුළුවන් කොටුව ඔපීසියට ගිහින් Trackingනොම්මරය දීලා ඩුප්ලිකේට් ලියුමක් ඉල්ලලන්න.

    මම දෙපාරක් එහෙම ගත්තා.


    කොටුව office එකට කියුවෙ Central Mail Exchange එකද?
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    hadissimanam gihin ganna, naththan ara gedarata ena liyuma purawala yawwama Post ekatama enawa, tax ehemaa calculate karala
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,110
    113
    Kotahena
    මමත් order කරා fish oil ටිකක්. ඒක එතැන hold කරං ඉන්නේ. Tax කොච්චර වදියි ද බං?