මම USA යනවා

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    අඩා මම යනවා යුස්ඒ් තව දවස් 3 4 කින් ඔෆිස් ඒකේ වැඩකට සති 2ට අඩෝ ඒ ‌ෙමොනද බන් ලාබ මට කියක් හරි ‌ෙහොයාගන්න ඔ්නෑ බන් බයින් ඇන්ඩ් ‌ෙසෙලින් වලින් ‌ෙමොකෝ ‌ෙ‌ගදරට ‌ෙමොනා හරි ‌ෙගෙන්නත් ඔ්නෑනේ :P යාළුවෙක් ඉන්නවා නිව්යොක් වල උ ඒක්කන් යන්නම් කිව්වා ඒ්ත් ‌ෙවොශින්ටන් දන්න කවුරැත් නෑ බන් ඇවිදින්න. ඉන්න ඒක්නෙක් ඉන්නවානම් කියපන් ‌ෙමේවා නිකන් පිනට හම්බවෙච්ච චාන්ස් ආයිත් කවදා යන්න ‌ෙවෙයිද දන්නෙ නෑ ඉතිං වටපිට බලලාම ඒන්න ඔ්නෑ මම ඉන්නෙ ‌ෙනොර්ත් කරැලිනා වල චාලට් වල

    තව ‌ෙලොකු දිග ගමන් යන්න ‌ෙහොදම ලාබම කර්‍ර්‍මය ‌ෙමොකක්ද මචන්ලා ‌ෙසෙනසුුුුුරා ඉරිදාා විතරයි නිවඩු ‌ෙකොහම හරි ඔය තැන් ‌ෙදෙක කවර් කරන්න ඔ්නෑ:D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,602
    113
    usa වලට විතරක් samsung ගහන කව් බෝයි ෆෝන් එකක් තියෙනවා Galaxy activ 8 දැන් නම් 9 ඇවිල්ලා ඇති....ඕක vip පොරවල් ගාව තියෙන්නේ...පට්ට යකඩ කෑල්ල...ගෙනාවොත් විකුණගත්තෑකි ඩෙෆා....මටත් එකක් දියන් තව 3,4 සෙට් කරලා දෙන්නම්...උඹ 20% තියාගෙන දියන්...අවුරුදු 5 කට වෙන ෆෝන් දිහා නොබලා හිටියෙකි.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    usa වලට විතරක් samsung ගහන කව් බෝයි ෆෝන් එකක් තියෙනවා Galaxy activ 8 දැන් නම් 9 ඇවිල්ලා ඇති....ඕක vip පොරවල් ගාව තියෙන්නේ...පට්ට යකඩ කෑල්ල...ගෙනාවොත් විකුණගත්තෑකි ඩෙෆා....මටත් එකක් දියන් තව 3,4 සෙට් කරලා දෙන්නම්...උඹ 20% තියාගෙන දියන්...අවුරුදු 5 කට වෙන ෆෝන් දිහා නොබලා හිටියෙකි.

    price kiyada banz ? උබලා ගත්තෙ නැත්තම් යකඩ කෑල්ල කුස්සියේ ‌ෙදොරට තියන්න තමයි ‌ෙවෙන්නෙ මම බැලුවේ බුලු ටුත් ‌ෙහෙඩ් ‌ෙසෙට් ටිකක් ‌ෙගෙන්න:yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,602
    113

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    නෝත් කරලයිනා චාර්ලට් ඉදලා වොෂින්ටන් එන්ඩ පැය 6ක් විතර යනවා. එතන ඉදලා නිව්යෝක් යන්ඩත් පැය 5ක් 6ක් යනවා. උබට යන්ඩ එන්ඩම දවස්දෙක යයි. ෆ්ලයි කලොත් කාලේ ඉතිරිකරගන්ඩ පුළුවන්.