මම USA යනවා

sena078

Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    සෙනසුරාදා, ඉරිදා විතරයි නම් නිවාඩු තියෙන්නේ උඹ ෂාලට් වල ඉඳන් නිව් යෝර්ක් යන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?
    කාර් එකකින් හරි බස් කෝච්චි වලින් හරි නම් යන්න අමාරු වෙයි කොල්ලෝ. එහෙම ගියොත් පැය 10 කට වඩා යනවා එක පැත්තකට යන්න විතරක්. උඹට ගිහින් මුකුත් බලන්න වෙලාවක් නැති වෙයි. ඒ නිසා යනවානම් උදේ පාන්දරම පිටත් වෙන nonstop flight එකක් බුක් කරගෙන පලයන් කලින්ම.

    වොෂින්ටන් බලනවානම් එතන විතරක් දවස් දෙකක් විතර බලන්න දේවල් තියෙනවා. උඹ ඉන්න ප්ලේස් එකට තියෙන දුරත් එක්ක ගත්තහම සති අන්තයේ විතරක් වොෂින්ටන්, නිව් යෝර්ක් දෙකම බලන්න තරම් උඹට වෙලාවක් තියෙයිද කියන එකයි ප්‍රශ්නෙ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya

    උබ හරි මචං අමාරැයි මම සිකුරාදා හවස යන්න ඉන්නෙ එන් වයි ගිහිල්ලා ඉරිදා හවස එනවා එක සතියක අනිත් සතිය වොෂින්ටන් බලන්න ඕන ෆලයිට් එක තියෙනවේලාව බලන්න ඕන
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Pebble Smartwatch දෙක තුනක් ගෙනෙන් මමත් එකක් ගන්නවා...
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    NY wala yaluwa innawanam, uba NY nam yanne, ugen aha ganin subway ekee yana widiha. washington yanna labama hodama widiha thamai train eka. grand central giyanam wadee lesi.

    online thiyenawa unge train system ekee map ehema, DL karala study karala palayn. echchara amaru naha.

    man hithanne aluth iphone eka ehema meheta wadiya gaana godak adui ehe. poddak balapan.

    good luck, and enjoy..