සෙනසුරාදා, ඉරිදා විතරයි නම් නිවාඩු තියෙන්නේ උඹ ෂාලට් වල ඉඳන් නිව් යෝර්ක් යන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?
කාර් එකකින් හරි බස් කෝච්චි වලින් හරි නම් යන්න අමාරු වෙයි කොල්ලෝ. එහෙම ගියොත් පැය 10 කට වඩා යනවා එක පැත්තකට යන්න විතරක්. උඹට ගිහින් මුකුත් බලන්න වෙලාවක් නැති වෙයි. ඒ නිසා යනවානම් උදේ පාන්දරම පිටත් වෙන nonstop flight එකක් බුක් කරගෙන පලයන් කලින්ම.
වොෂින්ටන් බලනවානම් එතන විතරක් දවස් දෙකක් විතර බලන්න දේවල් තියෙනවා. උඹ ඉන්න ප්ලේස් එකට තියෙන දුරත් එක්ක ගත්තහම සති අන්තයේ විතරක් වොෂින්ටන්, නිව් යෝර්ක් දෙකම බලන්න තරම් උඹට වෙලාවක් තියෙයිද කියන එකයි ප්රශ්නෙ.