If you are new to Vue, here's our general recommendation:![]()
මම මොකක්ද? මේ දෙකෙන් ඉගෙන්ගන්න ඔන.
ස්තූතියි මචං !!!If you are new to Vue, here's our general recommendation:
මචං පොඩි උපදෙසක් දෙන්නම් documentation කම්මැලි නැතිව කියවන්න පුරුදු වෙයන් උඩ ඉදන් පල්ලෙහාට. dev කෙනෙක්ට තියෙන්න ඔනේ හොදම skill එකක් විදියට මං දැකලා තියෙන්නේ ඉක්මනට doc/wiki එකක් කියවලා concept ටික ඔලුවට දාගන්න එක. ඌට මාර ගමනක් යන්න පුලුවන් මේ field එකේ
- For learning purposes, go with the style that looks easier to understand to you. Again, most of the core concepts are shared between the two styles. You can always pick up the other style later.
- For production use:
- Go with Options API if you are not using build tools, or plan to use Vue primarily in low-complexity scenarios, e.g. progressive enhancement.
- Go with Composition API + Single-File Components if you plan to build full applications with Vue.
Job eke wadak machan . VUE walin tiyenne.vue walata wada reacty igena gaththoth hodha naedda