මම VUE JS ඉගෙන ගන්න යන්නේ උදව් !!! කරන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    459700288_555912910204761_3604821407791371569_n.jpg

    මම මොකක්ද? මේ දෙකෙන් ඉගෙන්ගන්න ඔන.
     
    • Like
    Reactions: Nidarshana_k

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    459700288_555912910204761_3604821407791371569_n.jpg

    මම මොකක්ද? මේ දෙකෙන් ඉගෙන්ගන්න ඔන.
    If you are new to Vue, here's our general recommendation:

    • For learning purposes, go with the style that looks easier to understand to you. Again, most of the core concepts are shared between the two styles. You can always pick up the other style later.
    • For production use:
      • Go with Options API if you are not using build tools, or plan to use Vue primarily in low-complexity scenarios, e.g. progressive enhancement.
      • Go with Composition API + Single-File Components if you plan to build full applications with Vue.
    මචං පොඩි උපදෙසක් දෙන්නම් documentation කම්මැලි නැතිව කියවන්න පුරුදු වෙයන් උඩ ඉදන් පල්ලෙහාට. dev කෙනෙක්ට තියෙන්න ඔනේ හොදම skill එකක් විදියට මං දැකලා තියෙන්නේ ඉක්මනට doc/wiki එකක් කියවලා concept ටික ඔලුවට දාගන්න එක. ඌට මාර ගමනක් යන්න පුලුවන් මේ field එකේ
     
    ස්තූතියි මචං !!!
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔය තියන්නේ මචන් API preference දෙකක් . ඔකේ option api එක vue 2 වල ආව එකක්. vue3 වලදී composition API එක අවා. ඔයාට ඔය විදි දෙකෙන්ම ලියන්න පුළුවන්. හැබැයි රෙකමන්ඩ් කරන්නේ composition API එක.