::::::::: මම :::::::::

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
4488967511_0c56f184ed_o.jpg
 
  • Like
Reactions: mdee and m3pium

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩක් දෙනෙක් අද හිතන්නෙ අනිත් කෙනා වගේ වෙන්න....ඒත් තමාගෙ තියෙන හැකියාවන් දක්ෂතාවයන් අමතක කරලා දාලා....සමහරු දන්නෙ නැහැ තමන් ලග තියෙන හැකියාව... මේලෝකෙට තවත් අයින්ස්ටයින් කෙනෙක් ඒවගේම කොපියට වඩා.....ඊට වඩා අළුතින් යමක් හිතන්න පුළුවන් කෙනෙකුයි වටින්නෙ...ගොඩක් දෙනෙක් අද මේ දේ අමතක කරලා...

    අර්ථවත් සිතුවිල්ලක නිර්මාණයක් සහෝ.:)
    සුභ පැතුම් ඹබට සහෝ. තව තවත් ජීවිතය ගැන අවදිව හිතන්නට ඔ‍බගේ නිර්මාණ අප හමුවේ තබනට....!!!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තමා තමුන් වෙනු මිස කුමක් අරබයා අනෙකෙකු විය යුතුද?

    අපූරු අදහස සොයුර, ජය!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අපූරු අදහසක් සහෝ....
    හරිම වටින අදහසක්....ඇත්තටම තමන් තුල ඉන්න මිනිහ දැක ගත්තම තමන්ට තමන් ගැනම කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    ගොඩක් දෙනෙක් අද හිතන්නෙ අනිත් කෙනා වගේ වෙන්න....ඒත් තමාගෙ තියෙන හැකියාවන් දක්ෂතාවයන් අමතක කරලා දාලා....සමහරු දන්නෙ නැහැ තමන් ලග තියෙන හැකියාව... මේලෝකෙට තවත් අයින්ස්ටයින් කෙනෙක් ඒවගේම කොපියට වඩා.....ඊට වඩා අළුතින් යමක් හිතන්න පුළුවන් කෙනෙකුයි වටින්නෙ...ගොඩක් දෙනෙක් අද මේ දේ අමතක කරලා...

    අර්ථවත් සිතුවිල්ලක නිර්මාණයක් සහෝ.:)
    සුභ පැතුම් ඹබට සහෝ. තව තවත් ජීවිතය ගැන අවදිව හිතන්නට ඔ‍බගේ නිර්මාණ අප හමුවේ තබනට....!!!!

    බොහොම ස්තුතියි........මට ඇත්තටම මේ.....අදහස ආවේ.......මේ English Quote එක කියෙව්වම....... ඇත්තටම අපි.....කොච්චර අපිවම අවතක්සේරු කරගෙනද ඉන්නේ.:)
    Never change your originality... Because no one can play your role better than you...So be yourself, because whatever you are, YOU are the best…………

    තමා තමුන් වෙනු මිස කුමක් අරබයා අනෙකෙකු විය යුතුද?

    අපූරු අදහස සොයුර, ජය!

    බොහොම ස්තුතියි..අනිවාර්යයෙන්ම තමා තමන් වෙනුවෙන්...:yes:...:)

    අපූරු අදහසක් සහෝ....
    හරිම වටින අදහසක්....ඇත්තටම තමන් තුල ඉන්න මිනිහ දැක ගත්තම තමන්ට තමන් ගැනම කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද

    බොහොම ස්තුතියි..ජීවිතය විඳවන්නේ නැතුව......ජීවිතය විඳින්න....පුලුවන් වෙච්ච දාට ඇත්තටම අපි දිනුමි...:yes:.....:)