මේ ගීතයේ පසුබිම් කතාව දන්නවද මචන් ඒක දැනගත්තොත් ගීතය තවත් රස විඳින්න පුළුවන්
මේ ගීතය කියන්නේ ධීවරයෙක්ගේ බිරිඳක් ,තමාගේ සැමියා ගොඩක් වෙලාවට මුහුදේ රස්සාව කරන්න යනවා ,මේ ගැහැණියට පාළුව තනිකම එනවා සීතල රෑකට උණුසුම අවශ්‍ය වෙනවා ගොඩබිමෙන් පෙම්වතෙක් සොයා ගන්නවා.ටික කාලයක් ඔහොම යද්දී මේ ගැහැණිය ගැබ් ගන්නවා .තමාගේ බිරිඳගේ පෙම්වතා ගැන නොදන්නා ධීවරයා තමාගේ දරුවෙක් යි හිතාගෙන මේ දරුවාට ආදරය කරනවා ,බිරිඳගේ පෙම්වත්තත් එසේම කරනවා "වෙරලින් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා තවත් කෙනෙක් පාටපාට පබළු කඩෙන් ගෙන එනවා"මුහුද අවට ජීවිතයේ සුන්දරත්වය,ප්‍රශ්න කම්කටොලු ,දුක සැප පෙන්නුම් කරන්නේ අපේ සමාජයේ තවත් පැති කඩක් .කව්රු හරි පින්වතෙක් සතුව මේ නාට්‍යයේ video 1 තියනවනම් දෙනු මැනවි .thanq වේවා