මම_පොඩිකලේ_බක_බක

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මම_පොඩිකලේ_බක_බක

    මම පොඩිකලේ බක බක ගාල හයියෙන් අඬන කොට අම්ම මාව ආදරයෙන් තුරුලට අරගෙන මේ ලස්සන සිංදුව ලස්සනට ගයනා කර කර මාව නැලෙව්වා මට අද වගේ මතකයි,​

    rvbwj6.jpg
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    moko ban uba gembek upadinna ona nakatakada ipadune Baka baka gaanne.? Ah yaku baka baka gala mona podi ekada bola aduwe.?
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මේ ගීතයේ පසුබිම් කතාව දන්නවද මචන් ඒක දැනගත්තොත් ගීතය තවත් රස විඳින්න පුළුවන්
    මේ ගීතය කියන්නේ ධීවරයෙක්ගේ බිරිඳක් ,තමාගේ සැමියා ගොඩක් වෙලාවට මුහුදේ රස්සාව කරන්න යනවා ,මේ ගැහැණියට පාළුව තනිකම එනවා සීතල රෑකට උණුසුම අවශ්‍ය වෙනවා ගොඩබිමෙන් පෙම්වතෙක් සොයා ගන්නවා.ටික කාලයක් ඔහොම යද්දී මේ ගැහැණිය ගැබ් ගන්නවා .තමාගේ බිරිඳගේ පෙම්වතා ගැන නොදන්නා ධීවරයා තමාගේ දරුවෙක් යි හිතාගෙන මේ දරුවාට ආදරය කරනවා ,බිරිඳගේ පෙම්වත්තත් එසේම කරනවා "වෙරලින් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා තවත් කෙනෙක් පාටපාට පබළු කඩෙන් ගෙන එනවා"මුහුද අවට ජීවිතයේ සුන්දරත්වය,ප්‍රශ්න කම්කටොලු ,දුක සැප පෙන්නුම් කරන්නේ අපේ සමාජයේ තවත් පැති කඩක් .කව්රු හරි පින්වතෙක් සතුව මේ නාට්‍යයේ video 1 තියනවනම් දෙනු මැනවි .thanq වේවා
     
    • Like
    Reactions: FoXm3D!A

    thanks machoo mama seen ekanam ahala thiyenawa drama ekanam balalaa naa bn :( kage hari laga thiyenawanam බක බක wage dennako:D