සන්හිදියා සහ සහජීවන බයිලාකාරයිනි,
ද්‍රවිඩයින් යනු උපතින්ම ආක්‍රමණශීලී ජාතිවාදී පිරිසකි. ඔවුන් ඉන්දියාව යටතේ තමිල්ණාඩුවේ සිටින්නේ ඉන්දියාවට ඇති බිය නිසාවෙනි . සුද්දන් සින්හල ජාතිය දුර්වල කිරිමට දෙමළුන් ආනයනය කරන ලදී.මෙරට අතිශය සුලුතරයක් වූ පාරම්පරික දෙමලුන් සමග එක් වූ ඔවුන් උතුරේ බහුතරය බවට පත් වී වරදවාගත් ඉතිහාසයක් ඔස්සේ ලන්කාව තමන්ගේ යයි ප්‍රචලිත කරන ලදී . පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්ය මාලෙයි වැනි පොත්වල ඇති උක්ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය .ඊලම බිහිවිය .
1. උතුරේ දෙමළ රාජ්‍යයක් පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු , සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්තු ද සාහිත්‍ය කෘති ද තිබිය යුතුය . එබඳු කිසිවක් යාපනේ නැත . මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය . නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය .
2. ජැප්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක් පමණි . ලංකාවේ සිතියමක් නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක් ලෙස පරංගීහු සැලකූහ . එම්පරර් ඔෆ් කෝට්ටේ , කිං ඔෆ් සීතාවක , කිං ඔෆ් රයිගම , කිං ඔෆ් ගම්පල , කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස් ද සඳහන් කරමිනි .
3.ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක් විය . ඉතිහාසය ලිවූ ඉංග්‍රීසීහු සීතාවක , රයිගම , ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක් ඉතිරි කළහ . ෆ්රන්සිස්කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්වේරෝස් පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක් තිබූ බවය . ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි .
3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි . යාපනය වන ලැහැබ් සහිත කැලෑවක් මිස රාජධානියක් නොවේ . උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි . මුදලි යනු " මුදල්" යන අර්ථයයි . යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්වේරෝස් ග්‍රන්ථය පවසයි . මාතොටද මුදලිවරයෙක් විය .
4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක් අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ . සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි . ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය . අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්වේරෝස් ග්රන්ථයා)
5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක් ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්ෂූන්ට හා විහාරස්ථානවලට අගෞරව හා හානි කරන බවටය . මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්බන් කෞතුකාගාර ලේඛන)
6. යාපනය මුස්ලිම් වෙළෙඳ නගරයක් බව ක්aවේරෝස් පවසයි . සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්වේරෝස්) ගොවිතැන් ගැන සඳහන් නැත . සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්රමණිකයන්ය. (ක්වේරෝස්)
7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ . උතුරට ගෙනගිය භාණ්ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය . යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි . වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්වේරෝස්)
8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක් වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්ස් ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී " තේසවලමෙයි" නීතිය ඇතිකෙරිණි .
9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි . ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්ටියාරයට ගොඩබැසි රොබට් නොක්ස් පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය .
10. 1761 යාපනේ දක්වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක් දක්වා ඇත . මේ තනි සිංහල ජනපදයකි . එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්වේ . ඉන් දකුණ රජුගේ පාලනයයි .
11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක් ලියවීමය . ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින් යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්ද
ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්වන්නට ගොස් පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක් කරගෙන ඇත . සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට " දෙමළ මහවංශය" යනුවෙන් කියති . එහි එන සෑම කරුණක්ම ගොතන ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක .
12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක් පළල ඇති බිම්පටියක් 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි .
13. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්‍රදේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි . ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි . මේ සිංහල රජුගේ " දිසාව" නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය .
14. 1818 ඇතිවූ වෙල්ලස්ස නිදහස් අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය . තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්‍රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය .
ඊලම අධිරාජ්‍යවාදී සමයේදීම සිදු වූ කරුණකි.ජාතිවාදි ඊලම සෑම දෙමලෙකු තුලම හදපතුලේ තෑම්පත්ව තිබුනි.එය අදදක්වාම එලෙසමය . ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට මුල පිරුණේ බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් පාලන සහ පරිපාලන ක්රමයන් හරහාය. 1869දි ශල්‍ය වෛද්‍ය WG වැන්ඩොර්ට්ගේ ලංකා මලබාර් වහල් සේවකයන් පිළිබද පාලන වාර්තාව මගින් කියවෙන්නේ 1843 -1867 යන 25 වසර තුළ ගෙනෙන ලද මලබාරයේ ජනයා අතර උසස් කුල ජනයාද සිටි බවය. මෙම උගත් තමිල් පන්තිය සිවිල් පාලනය සදහා පත්ව ඇත. එමගින් යාපනයේ බිහි කරන ලද විද්‍යාල හරහා උසස් කුල වල යයි කියන පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල් ඉස්මතුව වන්නට වියපොන්නම්බලම් සොයුරන් දෙදෙනා එතෙක් සිංහලයන් සමග සහයෝගයෙන් එක්ව සිටි ලංකා ජාතික සංගමයෙන් ඉවත්ව තමිල් මහජන සභාව පිහිටුවවිය. ජි. ජි පොන්නම්බලම් මහතා සර්වජන ජන්දය ක්‍රමය ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට 96% වූ සිංහලන් හා 4% ක් වූ තමිල් භාෂාව කථා කරන ජනයා සදහා ව්‍යවස්ථාදායක සභාවට පත් කරන 50-50 සම නියෝජනයක් ඉල්ලිය. එම ඉල්ලීම බි්රතාන්යය පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප විය.
සිංහල සහ දෙමළ නායකත්වය අතර අසමගිය වර්ධනය වූ ආකාරය නිදහද ලබා ගැනීමට පෙර සිටම දැක ගත හැකිවිය. 50 ට 50 සමාන අයිතිවාසිකම් ප්රශ්නය මත ජාතික සංගමයෙන් දෙමල නායකයින් ඉවත් වීම සහ උඩරට සංගමය වැනි ප්‍රාදේශීය පදනම මත සංගම් බිහි වීම වැනි සාධක විසින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඛෙදීම වර්ධනය කරනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වන සිංහල සහ සුළුතර ජාතීන් වන දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර බලය ඛෙදා ගැනීම සම්බන්ධයෙන් මතවාදීමය අරගලය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යුගයේ ගෙන ආ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා බව පෙන්වා දිය හැකිය.
සිංහල භාෂාවේ ආධිපත්‍ය තහවුරු කළ සිංහල පමණක් වූ ප්‍රතිපත්තිය මෙරට ඊලම එන්නත් වූ දෙමළ ජනතාවගේ කළකිරීමට හේතු වූ අතර එය ජාතිවාදී කෝලහල රාශියකට මුල පිරුවේය තේසවලාමේ වැනි උතුරු දෙමලුන්ට පමනක් වලන්ගු සුද්දාගේ නීති ඊලමේ වලන්ගු භාවය පෝෂණය කලේය.
ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය . සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක් බවට රට පත්ව තිබිණි . සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය . විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය .
මේ අතර ඊලමේ ජාතිවාදි අදහස් වලින් පෝෂණය වූ 1970 දශකයේ සාමාන්‍ය පුද්ගලයෙකු වූ පිරිභාකරණ්, සින්හල පොලිස් නිලධාරින් හමුවේ දූෂණය වන ගැහැණුන් දෑක සින්හලුන් කෙරේ ජාති වාදි වයිරය වපුරා ගනිමින් එල්.ටී.ටී.ය බිහි කරන ලදී . එය ඉන් ඔබ්බට යමින් තම ජාතිය පසෙකලා හිට්ලර් චින්තනයෙන් ත්‍රස්ථවාදය දක්වා දුර ගෙන යන ලදී . ඊට හෙතුව වූයේ ඌගේ තිබු ප්රචන්ඩ ජානයි .ලොව තරස්ථවාදය බිහිවන්නේ ප්රචන්ඩ ජාතීන් තුලිනි . දෙමල සන්ධානය හරහා එල්.ටී.ටී යනු ඔබගේ ගැලවුම් කරුවායයි ප්‍රචලිත කරන ලදී .තමිල්නාඩුවට වඩා ලන්කාව අල්ලා ගැනීම පහසුයයි සිතු පිරිභකරන් තම ත්‍රස්ථවාදය දියත් කරන ලදී .
අද දෙමල සන්ධානය සහ මේරට දෙමලා ඉදිරියට ගෙන යන්නේ මෙම ඊලමයි . මෙය වෙනස් කිරිමට සහජීවන හෝ සන්හිදියා බයිලා වලින් කල නොහෑකිමය . භාෂා බහුබූත ,සහෝදර සුහද ගමන් ,ජාතික ගීය විකෘතී කිරිම වලින් කල නොහැකිමය.