මචන්ලා අපි ඉන්න කුලී ගෙදර එකාගේ නම අහලා ගෙදර මැන්නා මිනින්දෝරු අය භාවිතා කරනවා වගේ උපකරණ අරන් ඇවිත් ගේ වටේ මැන්නා මම හේතුව ඇහුවාම කුලී ගෙදර එකාගේ අවශ්‍යතාවක් කියලා කිව්වේ.
අල්ලපු ඉඩම මැන්නා උන් හැබැයි අපේ ගෙදර බිත්ති පවා මැන්න දිග.
මු ගේ විකුනන්න ද මෙහෙම කරන්න ඇත්තේ ?
නැතිනම් බැංකු ලෝන් එකකටද ?
වෙන ගෙයක් හොයාගන්න වෙයිද කියලා හිතුණා
අල්ලපු ඉඩම මැන්නා උන් හැබැයි අපේ ගෙදර බිත්ති පවා මැන්න දිග.
මු ගේ විකුනන්න ද මෙහෙම කරන්න ඇත්තේ ?
නැතිනම් බැංකු ලෝන් එකකටද ?
වෙන ගෙයක් හොයාගන්න වෙයිද කියලා හිතුණා
