මම_සුරංග_වීරතුංගi

Jul 18, 2014
27
2
0
මම_සුරංග_වීරතුංගi

මාගේ උත්සාහයන්ට ඉමහත් සහයෝගය ලබාදෙමින් මාගේ ෆොටෝස් ප්‍රසිද්ධ කර මට ප්‍රසිද්ධිය ලගා කරදුන් මරුසිරාගේ පහත ලින්ක් එක බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1625207

තව දුරටත් මගේ ෆොටොස් ටික පබ්ලිශ් කරල දීපු මරුසිරා ට මේ අවස්තාවේදී ස්තූතිය පුද කරන ගමන් මම සියලු එලකිරි යූසර්ස්ලාගෙන් ඉල්ලා සිටිනවා මගේ මේ පෞද්ගලික එකවුන්ට් එක වැඩි වශයෙන් රෙප් ලබා දී ප්‍රසිද්ධ කර මාගේ තවත් ඉදිරි වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
 
  • Like
Reactions: sanath ekanayake

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුරංග වීරතුංග;16907431 said:
    මාගේ උත්සාහයන්ට ඉමහත් සහයෝගය ලබාදෙමින් මාගේ ෆොටෝස් ප්‍රසිද්ධ කර මට ප්‍රසිද්ධිය ලගා කරදුන් මරුසිරාගේ පහත ලින්ක් එක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1625207

    තව දුරටත් මගේ ෆොටොස් ටික පබ්ලිශ් කරල දීපු මරුසිරා ට මේ අවස්තාවේදී ස්තූතිය පුද කරන ගමන් මම සියලු එලකිරි යූසර්ස්ලාගෙන් ඉල්ලා සිටිනවා මගේ මේ පෞද්ගලික එකවුන්ට් එක වැඩි වශයෙන් රෙප් ලබා දී ප්‍රසිද්ධ කර මාගේ තවත් ඉදිරි වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    සහෝ උබ ඇත්තටම සුරංග වීරතුංග නම් එලකිරියට සාදරයෙන් පිලිගන්නවා :P
    නමුත් fake වැහි වැහල බැවින් සහ අදම නුබ මේ එකවුන්ට් එක සාදා ඇති බැවින් රේප් ලබාදීම කල්තබන ලදිමි :cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මරුසිරා;16907489 said:
    සහෝ උබ ඇත්තටම සුරංග වීරතුංග නම් එලකිරියට සාදරයෙන් පිලිගන්නවා :P
    නමුත් fake වැහි වැහල බැවින් සහ අදම නුබ මේ එකවුන්ට් එක සාදා ඇති බැවින් රේප් ලබාදීම කල්තබන ලදිමි :cool:

    http://www.surangaw.com/pg_srilanka.html

    ube page eken elakiri profile ekata link ekak danna, ethakota harine.

    ethakota api dannawa oya aththa ekkena kiyala

    :yes::yes:
     
    Jul 18, 2014
    27
    2
    0
    :lol: Proof Need To Verify. amme ape ekalatath fake hadanna kiwwoth ehama :rofl: :P

    :lol: Proof Need To Verify. amme ape ekalatath fake hadanna kiwwoth ehama :rofl::P

    මචෝ මමත් උබ වගේම කාලකන්නියෙක් තමා.:P:P මටත් වෙන වැඩක් නැහැ.:P:P උබට වගේම... රෙප් ටිකක් දීල මාවත් ගොඩ ගනින් යකෝ.:D:D

    We recruit more people into our special committee (NJC). Please apply with your updated CV indicating recently no working places highlighted. Please make sure to add two non related කාලකන්ණි referees within the capacity of yours.

    on behalf of

    NJC Leading Member.
    NO JOB COMMITTEE

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුරංග වීරතුංග;16907552 said:
    මචෝ මමත් උබ වගේම කාලකන්නියෙක් තමා.:P:P මටත් වෙන වැඩක් නැහැ.:P:P උබට වගේම... රෙප් ටිකක් දීල මාවත් ගොඩ ගනින් යකෝ.:D:D

    We recruit more people into our special committee (NJC). Please apply with your updated CV indicating recently no working places highlighted. Please make sure to add two non related කාලකන්ණි referees within the capacity of yours.

    on behalf of

    NJC Leading Member.
    NO JOB COMMITTEE

    රේප් වලින් කොහොමද බන් ජීවිතේ ගොඩ දාන්නේ ?:oo:
    අනික උබ සුරංග නෙමෙයි කියලද කියන්නේ ?
     
    Jul 18, 2014
    27
    2
    0
    මරුසිරා;16907588 said:
    රේප් වලින් කොහොමද බන් ජීවිතේ ගොඩ දාන්නේ ?:oo:
    අනික උබ සුරංග නෙමෙයි කියලද කියන්නේ ?
    උබ වගේ ගොන් හරකෙක් , තොට තේරෙන්නැද්ද මම එන්ජේසී එකෙත් ඉන්න බව.
    මට ෆ්‍රී වෙලාවල් වලදි ගන්න ෆොටෝස් තමා මෙව්ව. :yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    uba me karanne joke ekk nam e manushuyage watinakama nathi kARANWA ,thopilata loketa lankawe deyak aran giyama ekth joke ekata ganna tharam apathayo inna ratak
    ,,,,,,
    danne musliom unnta ONLINE BANINAYI ,JOKE DANYI WITARAYI ,THUK NODAKIN
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹේ අයිඩින්ටියත් එක්ක ස්කර්වී සහෝදරයා වගේ වීඩියෝ එකක් දාපන්. එතකොට දෙන්නන් රෙප් ගමකට :P
     
    Jul 18, 2014
    27
    2
    0
    යාළුවා;16907965 said:
    උඹේ අයිඩින්ටියත් එක්ක ස්කර්වී සහෝදරයා වගේ වීඩියෝ එකක් දාපන්. එතකොට දෙන්නන් රෙප් ගමකට :P

    මේ මුහුණ උබේද ? යාලු කමට කියන්නෙ පොඩි පොන්න පෙනුමක් තියෙනවා:P:P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුරංග වීරතුංග;16907980 said:
    මේ මුහුණ උබේද ? යාලු කමට කියන්නෙ පොඩි පොන්න පෙනුමක් තියෙනවා:P:P:P

    පොඩි ළමයි සේරම සොන්නයෝ වෙන්න ඕනේ එහෙනං :rofl:
    කොහොමත් උඹට යාලු කමට ඔය වගේ පෙනුමක් පේනවා කියන්නෙ උඹව ආස්සරය කිරීම සරීර සෞඛ්‍යට හිතකර නෑ :sorry:
     
    Jul 18, 2014
    27
    2
    0
    යාළුවා;16908006 said:

    පොඩි ළමයි සේරම සොන්නයෝ වෙන්න ඕනේ එහෙනං :rofl:
    කොහොමත් උඹට යාලු කමට ඔය වගේ පෙනුමක් පේනවා කියන්නෙ උඹව ආස්සරය කිරීම සරීර සෞඛ්‍යට හිතකර නෑ :sorry:

    එහෙනම් උබ පොඩි පොන්නයෙක් :P:P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුරංග වීරතුංග;16908020 said:
    එහෙනම් උබ පොඩි පොන්නයෙක් :P:P:P

    කැමති විදියකට හිතාගනින්. උඹට හරි යන එකෙක් ඉන්නව ස්ක්ර්වී කියල ඌව යාලු කරගනින් :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුරංග වීරතුංග;16908040 said:
    ඌත් පොන්නයා උබත් පොන්නයා.:P:P

    උඹ ඌව දන්නවද? එහෙනං දැන් ගිහින් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් ඉල්ලපන්කෝ මම සුරංග වීරතුංග කියල :rofl: