එක තමයි මුන් කියන්නේ..
අන්තිම කාලේ රත්තරන් බඩුත් දුන්නා..කොච්ච් දුන්නා..මොකට ඔවා දුන්නාද මන්දා කොට්යොන්ට..

අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..
![]()




Mahinda yapane haththata kochcharanam deval kalada,ehema karalath TNA eken Mahindata nodi my3ta denna kivve thava mobava balaporoththuvenda??දෙමළ සන්දානේ කාටද support උන් ඒ පැත්තට චන්දේ දෙනවා..අපි දෙනවාද සිංහල එකෙක්ගෙන් පිටට..TNA eka mahinda support nam aniwa mahinda dinai..samahavita mahinda ekka tharata dennath athi..

එතකොට මහින්ද දින්නනම් දෙමලු මුස්ලිම් උන්ව වෙන රටකට යවනවද?අනේ නිකන් හිටපං බං..අදටත් මහින්දගේ උන් දුක් වෙනවා බොදු බලයට ඕන දෙයක් කරන්න නිදහස දුන්න එකට.ඔය දේශපාලන ප්‍රෝග්‍රෑම් වල බලපන්කො උන් ඇවිත් නාහෙන් අඩන හැටි..
.මහින්දයා kp ත් එක්ක උතුරේ රවුම් ගැහුවේ දෙමළ චන්දවලට තියෙන පෙරේතකමේ නෙමෙයිද?
![]()
මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
(මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)
හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..
ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...
කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?
එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??
අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..
සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
මය්ත්රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?
![]()
... blur madi ban...
ඇත්ත කියනකොට මහින්දගේ වහල්ලුන්ට හරි අමාරුයි නේද?ඒක නෙමේ පින් ගොනා බුරන්නේ කොහොමද ඕයි?
![]()

Mahinda yapane haththata kochcharanam deval kalada,ehema karalath TNA eken Mahindata nodi my3ta denna kivve thava mobava balaporoththuvenda??
me yudha samarumada??ehemath nathnam jathika giya demalen kiyannada??
![]()
a ban uba oya namai profile pic akai blur karata wedak na.. it udin thiyana akak uba blur karala nane... blur madi ban...
![]()







මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන සොන්නය කොහොමත් ඉස්සර ඉදලම ඔහොම තමා.උබ නන් ඌව දන්නව ඇති අපිට වඩා. උගේ අදහස් රැඩිකල් තමා ඒ උනාට ඒව මහ කාළකණ්ණි අදහස්.
අපි දන්නේ නැහැ බන් මන් නිව්ස් එකක් බලනේ හිරු එකෙන් එහෙම නැත්තන් නෙත් එකේ එහෙමමත් නැත්තන් එෆ්.බි පොස්ට් වලින් තමා..අඩ දැක්ක හුට්ටෙන් මය්ල් කෙලින් උනා බන්
https://www.facebook.com/160010207495260/videos/453498978146380/?pnref=story
මෙන්න බලපන් මේ හුට්ට
owun tika allagena konaka indan antharasdan karala danna onedeshapalane ban..samaharavita next time dan tiyena andwuata TNA eka support nokara innath puluwan..kotiya kotiya kiyana ranil 2005 paradduwa wage
බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.
බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.
සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.
ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.
JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.
JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.
JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.
R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.
LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.
මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]
ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.
ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.
මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.
නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.
ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.
ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ
මම දන්න හැමෝටම කියන්නේ
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.
ජාතිවාදය නවත්තපල්ලා.
හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.
hmmහෙළයෙක්;18363231 said:දමිළ මිනිස්සුත් අපේ රටේම උන් කියල හිතල ත්මා උන්ට පාරවල් ටික.නැති වෙච්ච රේල්පාර ගෙවල් ටික දුන්නෙ.
දැන් දෙන ඒව නන් දෙමළ මිනිස්සුන්ට ඕනි වෙච්ච දේවල් නෙවෙයි කොටියට ඕනි වෙච්ච දේවල්.