මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    america wala osama viruwek kiyala Muslim un semaruwoth mokak wei kiyalada uba hithanne. ehema karannawath dei kiyala hithanawada.

    ඇමරිකාවේ අල්කයිඩා තහනම් නිසා එහෙම බෑ එත් මැරිච්ච මුස්ලිම් උන්ව සමරුවොත් නවත්තන්න පුලුවන්ද?​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෙලුම් පොකුණ ගාවත් යුද්ධයෙන් මියගිය අය සමරලා පහන් පත්තු කරනවා .
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් == කොටි? :eek:

    අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ..

    අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.

    අද පෙරවරුවේ පැවති එම උත්සවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඒ අතර විය.
    අදාල උත්සවය සංවිධානය කරනු ලැබුවේ උතුරු පළාත් සභාව විසිනි.

    uba hithanawada demala un meruna army eke kollanwath samaranawa kiyala. :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන් :(

    ඉතින් බං අපිත් යුද්ධෙන් මැරුණ සිංහල අයව සමරන්නේ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇමරිකාවේ අල්කයිඩා තහනම් නිසා එහෙම බෑ එත් මැරිච්ච මුස්ලිම් උන්ව සමරුවොත් නවත්තන්න පුලුවන්ද?​

    lankawe LTTE eka thanam nedda ban? :shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ..

    අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.

    අද පෙරවරුවේ පැවති එම උත්සවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඒ අතර විය.
    අදාල උත්සවය සංවිධානය කරනු ලැබුවේ උතුරු පළාත් සභාව විසිනි.

    uba hithanawada demala un meruna army eke kollanwath samaranawa kiyala. :no:

    යුද්ධයේදී මියගිය පුද්ගලයන් කිව්වම ඔක්කොම අයිති නැද්ද බං? අනික කොටි සැමරුවා කියන්නේ කොහොමද? කොටි කොඩි එහෙම දාලද?​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    america wala osama viruwek kiyala Muslim un semaruwoth mokak wei kiyalada uba hithanne. ehema karannawath dei kiyala hithanawada.

    ප්‍රභාකරන් මැරුණ එකට නෙවෙයි පහන් පත්තු කරන්නේ එයාලගේ පවුලේ මියගිය කෙනෙක් සිහිකරලා පහන් පත්තු කරන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය නේ ‍‍.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මෙච්චර කල් යුධ සැමරුම් ජාතික උත්සවේ සැමරුවෙ මියගිය සිංහල මිනිස්සු විතරයි. මොන ප්‍රශ්න තිබුනත් අනිත් ජාතින්වල මිනිස්සුත් සමරන්න ඕන. නැත්නම් මේ රට ඉස්සරහට ගෙනියන්න බැහැ:dull:

    අපි සැමරුවෙ මේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත එක මිසක් සිංහල හරි දෙමල හරි මැරිච්චි මිනිහෙක් නෙවෙයි....
    යුරෝපීය රටවල් උනත් තාමත් දෙවෙනි ලෝක යුද්දෙන් දිනපු එක සමරනව. පොඩ්ඩක් හොයල බලපන්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    lankawe LTTE eka thanam nedda ban? :shocked:

    ඒක තමයි බං කියන්නේ.......කොටි සැමරුවොත් වැරදියි නමුත් මැරුණ මිනිස්සු සමරන එක වැරද්දක් වෙන්නේ කොහොමද?
    මරුනේ කොටි විතරද?​
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ප්‍රභාකරන් මැරුණ එකට නෙවෙයි පහන් පත්තු කරන්නේ එයාලගේ පවුලේ මියගිය කෙනෙක් සිහිකරලා පහන් පත්තු කරන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය නේ ‍‍.

    eka karanna puluwan. hebei prabakaran ethulu koti nayakayange pinthura ho yam samaraka regena ema moko hithanne. eka harida?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි සැමරුවෙ මේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත එක මිසක් සිංහල හරි දෙමල හරි මැරිච්චි මිනිහෙක් නෙවෙයි....
    යුරෝපීය රටවල් උනත් තාමත් දෙවෙනි ලෝක යුද්දෙන් දිනපු එක සමරනව. පොඩ්ඩක් හොයල බලපන්..

    මේ රටවල් දෙකක යුද්ධයක් නෙවෙයි නේ ලංකාවේම මිනිස්සු තමයි මැරුනේ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒක තමයි බං කියන්නේ.......කොටි සැමරුවොත් වැරදියි නමුත් මැරුණ මිනිස්සු සමරන එක වැරද්දක් වෙන්නේ කොහොමද?
    මරුනේ කොටි විතරද?​

    Waradi wenne minissu piti dhala me samaranne kotinwa weema. Heta balapan ko ada mekata yana nade...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Muslim? copy? man kiwwe terrorist ganayata ayithi una aya samaranna loke koheda ida denne kiyala.
    terrorist la samaranawa nam eka weradie. eth thamange manussayek marunama samaranna katawunath ayithiyak thiyenawa. eka loke hemathenama wenawa.

    anika oya maruna demala minissu serama kotida :eek: ehema wenne na :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    eka karanna puluwan. hebei prabakaran ethulu koti nayakayange pinthura ho yam samaraka regena ema moko hithanne. eka harida?

    එහෙම කරලා නම් පොලිසියට අධිකරණ නියොගයක් අරන් අත්අඩංගුවට ගන්න පුලුවන් නේ එහෙම කරලද? මම දන්නේ නැති හින්දා අහන්නේ එහෙම කරලා නම් වැරදි වැඩක්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෛත්‍රී ඒ ගැන මුකුත් කියනවා මම දැක්කෙ නැහැ.
    මොනවවුනත් මෛත්‍රීට ජාතිය ගැන කැක්කුමක් ඇති.
    එත් රාජිත කැබිනට් ප්‍රකාශක විදියට දෙපැත්තට නැති කතාවක් කිවුවේ.
    රාජිතලා කොහොමත් යුද්ධ කාලෙත් කකුළෙන් ඇඳපු එවුන්නේ.
    මංගල ,චන්ද්‍රිකා,රනිල්ට කොහොමත් ජාතිය ගැන හැඟිමක් නැති අයනේ.
    මුලතිවු එකනම් උසාවියෙන් තහනම් කළා.
    යුද්ධේ කාලේ දැක්කෙවත් නැති නව පරපුරේ කියාගත්ත උන්නම් මොකද්දො මඟුලක් කරනවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ubala dannawada ay osama ge body eka muhudata demme kiyala. prabakarange body ekath ewage kale kiyala? nethnam welaluwoth dawasaka ethana smaraka hedenawa. eke prathipalayak wenne kawada hari apahu anugamikayan hedenna ida thiyenawa kiyana eka.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් == කොටි? :eek:

    සිවිල් වැසියන් (හෝ තම පවුලේ සාමාජිකයන් වෙලා හිටිය කොටි පවා) වෙනුවෙන් පුද්ගලිකව ආගමික වතාවත් කරාට ප්‍රශ්ණයක් නෑ. මේ සාමුහික සැමරීම් වල අරමුණ කොටි සංවිධානය සැමරීම සහ සිවිල් වැසියන් විශාල වශයෙන් මියගිය බව ලෝකයට ප්‍රචරය කිරීමයි.