balamu thawa tika dawasak ,, hariyanne nathnam ithin anith paththata mmaru wenna thamai thiyenne.
america wala osama viruwek kiyala Muslim un semaruwoth mokak wei kiyalada uba hithanne. ehema karannawath dei kiyala hithanawada.
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් == කොටි?

විග්නේශ්වරන් ගිහින් දෙමල මිනිස්සු කියලා සමහරනවා.උන් අපේ මැරුන සින්හල අම්මලා,තාත්තලා, සහෝඅදරයන් සමරනවද? දෙමල අයව නිදහස් කරන්න මැරුන් කාපු අපේ රනවිරුවන් සමරනවද? උබලට විතරයි සියල්ලෝම මනුශ්‍යයෝ කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්. දුකයි බන්![]()
ithin uba apitath kiyanne muslim un copy karanna kiyaladaamerica wala osama viruwek kiyala Muslim un semaruwoth mokak wei kiyalada uba hithanne. ehema karannawath dei kiyala hithanawada.

ඇමරිකාවේ අල්කයිඩා තහනම් නිසා එහෙම බෑ එත් මැරිච්ච මුස්ලිම් උන්ව සමරුවොත් නවත්තන්න පුලුවන්ද?
අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ..
අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.
අද පෙරවරුවේ පැවති එම උත්සවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඒ අතර විය.
අදාල උත්සවය සංවිධානය කරනු ලැබුවේ උතුරු පළාත් සභාව විසිනි.
uba hithanawada demala un meruna army eke kollanwath samaranawa kiyala.![]()
america wala osama viruwek kiyala Muslim un semaruwoth mokak wei kiyalada uba hithanne. ehema karannawath dei kiyala hithanawada.
ithin uba apitath kiyanne muslim un copy karanna kiyalada![]()
මෙච්චර කල් යුධ සැමරුම් ජාතික උත්සවේ සැමරුවෙ මියගිය සිංහල මිනිස්සු විතරයි. මොන ප්‍රශ්න තිබුනත් අනිත් ජාතින්වල මිනිස්සුත් සමරන්න ඕන. නැත්නම් මේ රට ඉස්සරහට ගෙනියන්න බැහැ![]()
lankawe LTTE eka thanam nedda ban?![]()
ප්රභාකරන් මැරුණ එකට නෙවෙයි පහන් පත්තු කරන්නේ එයාලගේ පවුලේ මියගිය කෙනෙක් සිහිකරලා පහන් පත්තු කරන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය නේ .
අපි සැමරුවෙ මේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත එක මිසක් සිංහල හරි දෙමල හරි මැරිච්චි මිනිහෙක් නෙවෙයි....
යුරෝපීය රටවල් උනත් තාමත් දෙවෙනි ලෝක යුද්දෙන් දිනපු එක සමරනව. පොඩ්ඩක් හොයල බලපන්..
ඒක තමයි බං කියන්නේ.......කොටි සැමරුවොත් වැරදියි නමුත් මැරුණ මිනිස්සු සමරන එක වැරද්දක් වෙන්නේ කොහොමද?
මරුනේ කොටි විතරද?
terrorist la samaranawa nam eka weradie. eth thamange manussayek marunama samaranna katawunath ayithiyak thiyenawa. eka loke hemathenama wenawa.Muslim? copy? man kiwwe terrorist ganayata ayithi una aya samaranna loke koheda ida denne kiyala.
ehema wenne na 
eka karanna puluwan. hebei prabakaran ethulu koti nayakayange pinthura ho yam samaraka regena ema moko hithanne. eka harida?
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් == කොටි?