හිතේ තියෙන අරමුනුවලට නීතියෙන් දඬුවම් දෙන්න බැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනනම් ඒක ප්‍රායෝගිව ක්‍රියාත්මක වෙන්න ඕන


හිතේ තියෙන අරමුනුවලට නීතියෙන් දඬුවම් දෙන්න බැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනනම් ඒක ප්‍රායෝගිව ක්‍රියාත්මක වෙන්න ඕන


මම කියන්නේ මේ සැමරුම් වල අරමුණ ගැන. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු පෙනී හිටියෙ මොනව වෙනුවෙන්ද කියන අමතක නොකර ඒ අය දැන් කරන දේවල් දිහා බැලුවහම.
උන් ප්‍රභාකරන්ගෙ පින්තූර ගේන්නෙ නැත්තෙ උන්ගෙ සැබෑ අරමුණ වසාගනිමින් සිංහලයන්ව රවට්ටල හීන් නූලෙන් වැඩේ කරගන්න.

වෙනසක් උනේ සිංහලයට නෙමෙයි වෙනස උනේ හම්බයටයි දෙමළටයි... ඊයෙ හවස නුවර ජාතික සමගි පෙරමුණද මොකද්දො බයිලයක් කාර්යාලයක් විවෘත කරා... එතන අසාද් සාලිට විරුද්ධව උද්ගෝෂනයක් තිබ්බ ටීවි වල දුන්නද නැද්ද දන්නෙ නෑ... හම්බයොත් පිරිල හිටිය... උන් මොන පැත්ත දින්නත් උන්ගෙ වැඩ කර ගන්නව... FB එකේ කමෙන්ට්ස්ම බලපන් මෛත්‍රී උන්ගෙ අල්ල දෙවියො කියල හිතන් ඉන්නෙ




සිංහල අපිත් යුද්ධය නිසා නැති වුන අය සිහිකරලා පහනක් පත්තු කරමු එතකොට ඔය ප්‍රශ්නේ නෑ නේ.මේ රටේ සියයට 70% සිංහල අපි එහෙම කලොත් අපි දෙන පණිවිඩය බලවත් දෙමල අය කරනවට වඩා හැබැයි අපේ එවුන් ඔක කරත් කරන්නේ නෑ නේ ඉතින් දෙමල එකා කරන කොට තරහ නොගෙන ඉමු.
ow ban iye nuvara hitiya e wele hambayo para mada awidinawa mage athin ekek hapenne giya man uta alla mathka wenna banna eka balgana hitiya police karayek magen licence eka iluwa man kiuw aman waradak karae nanne oya para mada inna eunwa allala liyanan kiyala eta passe mage yaluwek indala wade shape kara.
thambiyo thami dan natanne ban.![]()

කතාව හරි .
එත් කොටින්ගේ බෝම්බ වලට අහු වෙලා කැලි වත් හොයා ගන්ට බැරුව මිනි පෙට්ටි වල අපු දරුවන්ගේ අම්මලා තරහ ගන් නැතුව ඉදිද
huththo koti kodi danna one na unwa samaranna meke aramunai vadagath venne ponna anduwa vahena orawa kiyanne ekai thota eka therun ganda molayak na
එහෙම නොව්නනම් තමයි බන් පුදුම. මේ සිංහල අපි තමයි චූටි චූටි කොන් අල්ලාගෙන මැරෙන්න හදන්නෙ. ගියපාර රනිල් කොටින්ට උතුර දෙන්න ඔන්න මෙන්න තියෙද්දිනෙ යන්තම් පන්නලා දාලා යුද්ධෙ ඉවරකලේ. ඌ ආපහු ඇවිත් ලස්සනට නවත්තපු තැනින් පටන් ගත්තා. එදා චන් ද්‍රිකා හිටියෙ සිංහලුන්ගෙ පැත්තෙ. ඒවිතරක් නෙමෙයි සිරිසේනත් එදා හිටියෙ සිංහලුන්ගෙ පැත්තෙ. නමුත් මේ බටහිරයො අපේ එකින් එකාව ඩොලර් විසිකරලා අල්ලා ගන්නවා.me too voted my3 &
now worry about that
australiawe idala thiyenawadaow koti kiyala minissu na thama,yakku unne.
ubalage kwru hari bombekata ahu unanam ohoma kiyanne na uba
mn giya english clz ekakata.eke sinhala,demala,muslim okkoma kalavame hitiya
apita speech ekak karanna dunna "presidential election" ekak gana kiyanna
sinhala unui muslim unui Lankave eva ganai kivve.
eth demala kello vagayak unna,un indiyave thibba ekak ganai kivve.
un ipadune lankave,hadune vadun elankave,lankave nidahas adhyapane labuve.ai indiyave pak***k gana kivve??
demala ungen vadi denekta one unge rajyak goda nagagannai.unta samayen inna one na sinhala demala muslim vage
muslim untath ehemai
jathika giya demalen kiyanna dunnama hiru eken minisunge matha vimasuva,ethakota demala paratta balliyo dennek kivve"demalen kiyanna thiyena eka hondai,mokada sinhala aya hithagena inne me rata eyalata vitharak thiyena ekak kiyala"lu
ethakota dan api unta ona vidiyatai inna one.api inna one vingneshwaran vesige puthata ona vidiyatai
mn dakka fb eke thiyenava yapaneda koheda scl vala koti nayakayo dennek samaruva kiyala
uba kiyana vidiyata e koti dennage gedara unta unge lamayane kiyala samaranna puluvan kiyamuko,eth mokatada scl vala lamai lavva unva samarevve??

MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day
Published on May 19, 2014
Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.
NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral
![]()
[TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.
Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West
[TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.
![]()
ඉතින් බන් ඒ මිනිස්සු දුක් වෙන එක අපි බලෙන් නවත්වන්ද? සිංහල අය මැරුණා වගේ දෙමල අයත් මැරුණා ඔය වේදනාව දෙගොල්ලොන්ටම තියෙනවා .දෙමල මිනිස්සුත් කෑලි කෑලි කැඩිලා මැරෙන්න ඇති සිංහල මිනිස්සුත් මැරුනා .එක තමයි මිය ගිය හැමොම සිහි කරලා පහනක් පත්තු කරමු කිව්වේ .එච්චර මෛත්‍රියක් හිතේ නැත්තම් සිංහල අය මැරුණ එක සිහිකරලා හරි පහනක් පත්තු කරමු එතකොට උතුරෙත් දකුනෙත් මිනිස්සු මැරුණා කියලා තේරුම් යාවි.
අපි සමරන්නෙ කොටි නොවෙයි මියගිය නෑදෑයන්වයි
තහනම් සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානයේ සැමරුම් උත්සව සහ පෙළපාලි සතියක් පුරාවට තහනම් කරමින් මුලතිව් මහේත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධයේ අවසන් අදියර සිදුවූ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලට රැස්වී යුද්ධයේදී මියගිය නෑයන් සමරා පහන් පත්තු කර ඔහුන් සිහි කිරීමට කටයුතු යොදා ඇත.
උසාවි නියෝගය අනුව තමන් කොටියන් නොසමරන බවත් මියගිය නෑයන් සමරන බවත් දෙමළ සංධානය පවසයි. කෙසේ වෙතත් පොලිසිය සදහන් කරන්නේ උසාවි නියෝගය කඩ කළහොත් එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.