මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    හිතේ තියෙන අරමුනුවලට නීතියෙන් දඬුවම් දෙන්න බැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනනම් ඒක ප්‍රායෝගිව ක්‍රියාත්මක වෙන්න ඕන

    :lol::yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113

    මම කියන්නේ මේ සැමරුම් වල අරමුණ ගැන. ඒක තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු පෙනී හිටියෙ මොනව වෙනුවෙන්ද කියන අමතක නොකර ඒ අය දැන් කරන දේවල් දිහා බැලුවහම.
    උන් ප්‍රභාකරන්ගෙ පින්තූර ගේන්නෙ නැත්තෙ උන්ගෙ සැබෑ අරමුණ වසාගනිමින් සිංහලයන්ව රවට්ටල හීන් නූලෙන් වැඩේ කරගන්න.

    එහෙම බැලුවොත් බං අද ගොඩක් පන්සල් වල යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් කියල තිබුන පින්කම් ඔක්කොමත් කොටි සමරුව කියන්න පුළුවන් නේ?:baffled:

    කොටි සමරනවා කියන්න නම් කොටි සංකේත ප්‍රදර්ශනය කරනවා වෙන්න ඕනේ නේද?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙනසක් උනේ සිංහලයට නෙමෙයි වෙනස උනේ හම්බයටයි දෙමළටයි... ඊයෙ හවස නුවර ජාතික සමගි පෙරමුණද මොකද්දො බයිලයක් කාර්යාලයක් විවෘත කරා... එතන අසාද් සාලිට විරුද්ධව උද්ගෝෂනයක් තිබ්බ ටීවි වල දුන්නද නැද්ද දන්නෙ නෑ... හම්බයොත් පිරිල හිටිය... උන් මොන පැත්ත දින්නත් උන්ගෙ වැඩ කර ගන්නව... FB එකේ කමෙන්ට්ස්ම බලපන් මෛත්‍රී උන්ගෙ අල්ල දෙවියො කියල හිතන් ඉන්නෙ

    ow ban iye nuvara hitiya e wele hambayo para mada awidinawa mage athin ekek hapenne giya man uta alla mathka wenna banna eka balgana hitiya police karayek magen licence eka iluwa man kiuw aman waradak karae nanne oya para mada inna eunwa allala liyanan kiyala eta passe mage yaluwek indala wade shape kara.:growl::growl:

    thambiyo thami dan natanne ban.:(:(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    සිංහල අපිත් යුද්ධය නිසා නැති වුන අය සිහිකරලා පහනක් පත්තු කරමු එතකොට ඔය ප්‍රශ්නේ නෑ නේ.මේ රටේ සියයට 70% සිංහල අපි එහෙම කලොත් අපි දෙන පණිවිඩය බලවත් දෙමල අය කරනවට වඩා හැබැයි අපේ එවුන් ඔක කරත් කරන්නේ නෑ නේ ඉතින් දෙමල එකා කරන කොට තරහ නොගෙන ඉමු.

    අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ අද කොහොමත් යුද්ධයෙන් අහිමි උන අය වෙනුවෙන් පන්සල් වල එහෙම විවිධ වැඩසටහන් තිබුනා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    LTTE කොඩි ගෙනල්ලා...මැරිච්ච LTTE කාරයොන්ගේ ෆොටෝ ගෙනල්ලා.. LTTE සන්විදානේ නියෝජනය වෙන විදිහට සමරනවා නම් විරුද්දයි :yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ow ban iye nuvara hitiya e wele hambayo para mada awidinawa mage athin ekek hapenne giya man uta alla mathka wenna banna eka balgana hitiya police karayek magen licence eka iluwa man kiuw aman waradak karae nanne oya para mada inna eunwa allala liyanan kiyala eta passe mage yaluwek indala wade shape kara.:growl::growl:

    thambiyo thami dan natanne ban.:(:(

    http://www.divaina.com/2014/06/22/feature10.html

    දිනේ බලලා කියවපන්..:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කතාව හරි .

    එත් කොටින්ගේ බෝම්බ වලට අහු වෙලා කැලි වත් හොයා ගන්ට බැරුව මිනි පෙට්ටි වල අපු දරුවන්ගේ අම්මලා තරහ ගන් නැතුව ඉදිද


    ඉතින් බන් ඒ මිනිස්සු දුක් වෙන එක අපි බලෙන් නවත්වන්ද? සිංහල අය මැරුණා වගේ දෙමල අයත් මැරුණා ඔය වේදනාව දෙගොල්ලොන්ටම තියෙනවා .දෙමල මිනිස්සුත් කෑලි කෑලි කැඩිලා මැරෙන්න ඇති සිංහල මිනිස්සුත් මැරුනා .එක තමයි මිය ගිය හැමොම සිහි කරලා පහනක් පත්තු කරමු කිව්වේ .එච්චර මෛත්‍රියක් හිතේ නැත්තම් සිංහල අය මැරුණ එක සිහිකරලා හරි පහනක් පත්තු කරමු එතකොට උතුරෙත් දකුනෙත් මිනිස්සු මැරුණා කියලා තේරුම් යාවි.
     
    • Like
    Reactions: rock pora

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    11143318_1008728839145271_323164428414987041_n.jpg

    11146566_1008728862478602_4064942733596494244_n.jpg

    11039794_1008728882478600_2625030079786314203_n.jpg

    11058648_1008728899145265_2913120233500059326_n.jpg

    11265106_1008728912478597_3062113471451191925_n.jpg

    11210495_1008728945811927_1313476057886977085_n.jpg

    10981915_1008728955811926_4985848646792186458_n.jpg

    10928183_1008728979145257_7135885829901929869_n.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    huththo koti kodi danna one na unwa samaranna meke aramunai vadagath venne ponna anduwa vahena orawa kiyanne ekai thota eka therun ganda molayak na

    රෙප් බොක්ස් එකෙන් ආපු අදහසක්

    මරුන ඔක්කම කොටි කියන අදහසින් ඔයා බලන නිසයි ඔහොම පේන්නේ යාලුවා.....පරිස්සමෙන් අද හවස ගමේ පන්සලේ යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් පින්කමක් තිබ්බොත් ඔයා හාම්දුරුවන්ටත් කොටියා කියයි

    අනික කියන දෙයක් ත්‍රෙඩ් එකේ කියනවනම් සංවාදයට පහසුයි​
     
    • Like
    Reactions: ruwantheekshana

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    me too voted my3 &
    now worry about that
    එහෙම නොව්නනම් තමයි බන් පුදුම​. මේ සිංහල අපි තමයි චූටි චූටි කොන් අල්ලාගෙන මැරෙන්න හදන්නෙ. ගියපාර රනිල් කොටින්ට උතුර දෙන්න ඔන්න මෙන්න තියෙද්දිනෙ යන්තම් පන්නලා දාලා යුද්ධෙ ඉවරකලේ. ඌ ආපහු ඇවිත් ලස්සනට නවත්තපු තැනින් පටන් ගත්තා. එදා චන් ද්‍රිකා හිටියෙ සිංහලුන්ගෙ පැත්තෙ. ඒවිතරක් නෙමෙයි සිරිසේනත් එදා හිටියෙ සිංහලුන්ගෙ පැත්තෙ. නමුත් මේ බටහිරයො අපේ එකින් එකාව ඩොලර් විසිකරලා අල්ලා ගන්නවා.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම ෆේස් බූක් එකේනම් ඔය වගේ නිව්ස් දැක්ක. එත් තම නිල විදියට තොරතුරු නම් දන්නේ නැ.
    මගේ මතය නම් කොහේ හරි ඔය වගේ දෙයක්(ලංකාව තුල) වෙනවානම් එක වැරදි, කොටි සංවිදානය කියන්නේ තහනම් සන්විදනයක්නම් එකට අනුබල දෙන ඕනෙම ක්‍රියාවක් මැඩපැවැත්වීම පවතින රජයේ වගකීමක්. නමුත් මත කාලයේදී එක නියමාකාරයෙන් සිද්ද උනේ නැ කියලයි මටනම් හිතෙන්නේ.
    දෙවනි කරණය නම් පවතින රජයට මේක කරන්න බැරිනම් කළහැකි නායකයෙක් හොයාගන්න ඕනේ. හැබැයි මහින්ද නෙවෙයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ow koti kiyala minissu na thama,yakku unne.
    ubalage kwru hari bombekata ahu unanam ohoma kiyanne na uba

    mn giya english clz ekakata.eke sinhala,demala,muslim okkoma kalavame hitiya
    apita speech ekak karanna dunna "presidential election" ekak gana kiyanna
    sinhala unui muslim unui Lankave eva ganai kivve.
    eth demala kello vagayak unna,un indiyave thibba ekak ganai kivve.
    un ipadune lankave,hadune vadun elankave,lankave nidahas adhyapane labuve.ai indiyave pak***k gana kivve??
    demala ungen vadi denekta one unge rajyak goda nagagannai.unta samayen inna one na sinhala demala muslim vage

    muslim untath ehemai



    jathika giya demalen kiyanna dunnama hiru eken minisunge matha vimasuva,ethakota demala paratta balliyo dennek kivve"demalen kiyanna thiyena eka hondai,mokada sinhala aya hithagena inne me rata eyalata vitharak thiyena ekak kiyala"lu
    ethakota dan api unta ona vidiyatai inna one.api inna one vingneshwaran vesige puthata ona vidiyatai

    mn dakka fb eke thiyenava yapaneda koheda scl vala koti nayakayo dennek samaruva kiyala

    uba kiyana vidiyata e koti dennage gedara unta unge lamayane kiyala samaranna puluvan kiyamuko,eth mokatada scl vala lamai lavva unva samarevve??
    australiawe idala thiyenawada ;)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2014 මේවා වෙද්දී නිදන් ද උබලා හිටියේ?


    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:



    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg


    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.


    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතින් බන් ඒ මිනිස්සු දුක් වෙන එක අපි බලෙන් නවත්වන්ද? සිංහල අය මැරුණා වගේ දෙමල අයත් මැරුණා ඔය වේදනාව දෙගොල්ලොන්ටම තියෙනවා .දෙමල මිනිස්සුත් කෑලි කෑලි කැඩිලා මැරෙන්න ඇති සිංහල මිනිස්සුත් මැරුනා .එක තමයි මිය ගිය හැමොම සිහි කරලා පහනක් පත්තු කරමු කිව්වේ .එච්චර මෛත්‍රියක් හිතේ නැත්තම් සිංහල අය මැරුණ එක සිහිකරලා හරි පහනක් පත්තු කරමු එතකොට උතුරෙත් දකුනෙත් මිනිස්සු මැරුණා කියලා තේරුම් යාවි.

    උතුරේ වගෙම දකුණේ,උඩරට යුද්ධේ කාලේ දෙමළ මිනිසු හිටියා,කොච්චර බෝම්බ පිපිරුනත් ඒ කාවවත් මරන්න කොටන්න සිංහල අය ගියෙ නැහැ.
    සිංහල අයගේ මෛත්‍රිය ගැන අමුතුවෙන කියන්න ඕන නැහැනේ
    උතුරටත් වඩා හොඳින් දෙමළ අය දකුණේ ජීවත් වුනා.
    අදටත් කළු ජුලිය විතරයි කියන්න තියෙන්නේ,ඒකත් පොලිටිකල් ගේම් එකක් කරගත්ත හින්දයි වුනේ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අපි සමරන්නෙ කොටි නොවෙයි මියගිය නෑදෑයන්වයි



    තහනම් සංවිධානයක් වූ එල්‍ටීටීඊ සංවිධානයේ සැමරුම් උත්සව සහ පෙළපාලි සතියක් පුරාවට තහනම් කරමින් මුලතිව් මහේත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
    උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධයේ අවසන් අදියර සිදුවූ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලට රැස්වී යුද්ධයේදී මියගිය නෑයන් සමරා පහන් පත්තු කර ඔහුන් සිහි කිරීමට කටයුතු යොදා ඇත.
    උසාවි නියෝගය අනුව තමන් කොටියන් නොසමරන බවත් මියගිය නෑයන් සමරන බවත් දෙමළ සංධානය පවසයි. කෙසේ වෙතත් පොලිසිය සදහන් කරන්නේ උසාවි නියෝගය කඩ කළහොත් එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.




     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපි සමරන්නෙ කොටි නොවෙයි මියගිය නෑදෑයන්වයි



    තහනම් සංවිධානයක් වූ එල්‍ටීටීඊ සංවිධානයේ සැමරුම් උත්සව සහ පෙළපාලි සතියක් පුරාවට තහනම් කරමින් මුලතිව් මහේත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
    උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධයේ අවසන් අදියර සිදුවූ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලට රැස්වී යුද්ධයේදී මියගිය නෑයන් සමරා පහන් පත්තු කර ඔහුන් සිහි කිරීමට කටයුතු යොදා ඇත.
    උසාවි නියෝගය අනුව තමන් කොටියන් නොසමරන බවත් මියගිය නෑයන් සමරන බවත් දෙමළ සංධානය පවසයි. කෙසේ වෙතත් පොලිසිය සදහන් කරන්නේ උසාවි නියෝගය කඩ කළහොත් එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.





    උසාවි නියෝගය කඩ කරල සමරල ඒව තමයි මම දැම්මෙ