මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

Jul 15, 2014
9
1
0
Kurunegala
Aniwa.. Ayet Mahinda ennama ona.. Ara kale boruwata uda dagena gasa kewa gaga kegahalaa gedara yawwa.. dan mokada ratata wela tyenne kiyala penwane.. Katin mawana hina walata wada dakinna tiyana atta wishwasa karanna ona..
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දයා හිටියත් නැතත් හම්බයො ඇමති‍ලා තමයි. ඒ නිසා එ් පොයින්ට් එකෙන් එහාට හිතපන්.
    නැහැ මහින්ද එදා ඕකට විරුද්ධව වචනයක් වත් කිව්වෙ නැහැ. මහින්ද සිංහල මිනිස්සුන්ගේ එකම නියෝජනය නම් ඔය වගේ වැඩකට ඉඩ දෙන්න කොහොමද ? මයිත්‍රීට ඒ අතින් මහින්දට වඩා කොන්දක් තිබ්බා අඩුගානෙ 30% න් වත් මේක නවත්තන්න. දැන් ආයි අළුතින් විල්පත්තුවේ මායිම් ළකුණු කරනවා. අනිත් එක මම හැමදාම අහන ප්‍රශ්නෙ මහින්ද ඔච්චර දේශප්‍රේමියා නම් එදා රට පාවා දුන්නා කිව්ව රනිල්ගේ සාම ගිවිසුමම මාස ගාණක් කරගෙන ගියේ මොකද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    මේ තියෙන්නේ සුළු ජාතිකයන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න මහා ජාතිය උන අපිව රවට්ටලා පත්කරගනිපු යහපාලනයයි කියා ගනිපු කොදු නාරටියක් නැති නායකයන්යයි කියාගන්න උන් දෙන්නෙක් විසින් පාලනය කරන ආණ්ඩුවක් නේ......

    දැන් මේ ආණ්ඩුව පත්කරගනිපු දවසේ ඉදලා පොනිලා හරි මෛත්‍රි හරි සිංහලයාගේ යහපතට, රටේ සුබසිද්දියට කරපු දේවල් කියපන් බලන්න..........

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ මහින්ද එදා ඕකට විරුද්ධව වචනයක් වත් කිව්වෙ නැහැ. මහින්ද සිංහල මිනිස්සුන්ගේ එකම නියෝජනය නම් ඔය වගේ වැඩකට ඉඩ දෙන්න කොහොමද ? මයිත්‍රීට ඒ අතින් මහින්දට වඩා කොන්දක් තිබ්බා අඩුගානෙ 30% න් වත් මේක නවත්තන්න. දැන් ආයි අළුතින් විල්පත්තුවේ මායිම් ළකුණු කරනවා. අනිත් එක මම හැමදාම අහන ප්‍රශ්නෙ මහින්ද ඔච්චර දේශප්‍රේමියා නම් එදා රට පාවා දුන්නා කිව්ව රනිල්ගේ සාම ගිවිසුමම මාස ගාණක් කරගෙන ගියේ මොකද ?

    මහින්ද ජනාධිපතිකාලෙ සිංහල මිනිස්සුන්ගෙ විතරක් නෙමේ මුස්ලිම් උන්ගෙන් නියෝජිතයා. ඒ නිසයි උට මේ ප්රස්න වලට හරියට අතදාන්න බැරිඋනේ. සිරිසේනටත් ඒ ටිකම තමයි. ඔය 30% කතා නන් බොරැ අපි බලමුකෝ ඉස්සරහට. අනික දැන් විල්පත්තුවේ මායිම් ලකුණු කරනවා නන් හරි ලේසියෙන් හම්බයො ඉන්න හරිය වෙන් කරලා ලකුණු කරයි.

    ගිවිසුම් අත්සන් කරන්න ලේසියි මල්ලි ඒ උනාට ඒවා ගලවන්න ලේසි නැහැ. ඒකයි නොදැන ගිවිසුම් ගහන්න එපා කියන්නෙ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
    (මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)

    හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
    අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..

    ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...

    කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?

    එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??

    අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..

    :dull::dull::dull::dull:

    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
    මය්ත්‍රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?

    අසාර්ථක රාජ්‍යවල ඔයවගේ මැජික් සීන් වෙනව.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11096668_1067032496657632_309759170570651692_n.jpg

    me inne rata harak mewata mokada hithenne :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් චන්ද්‍රිකා ඉස්සර කරෙත් ප්‍රභාකරන් හුරතල් කර කර තමන්ගෙ පාලනය ඇරන් යන්න බැකප් කරගත්ත එක. ප්‍රභාකරන් තරහ කරගෙන රට කරගෙන යන්න බැ කියන මතයෙ ඔවුන් හිටියෙ. ඒ තරමට කොන්දක් තිබුනෙ නැ. උන් අදත් කරන්නෙ ඒකමයි. ඒ ඉන්දියාව තරහ වෙයි කියල. දැන් උන් හිතන්නෙ ඉන්දියාව තරහ උනොත් ගමන යන්න බැ කියල. ඔක්කොටම හපන් සිරිසේන. ඌටත් කොන්දක් නැ මුන්ට ඉහලින් යන්න. හොරා කන්නෙ හරි රටක් ඉතරැ වෙලා තිබ්බොත්නෙ
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    machan mamat maithrita chande dunne, eth den eka gena pasuthevenna vela thiyenne. varenko aye parak
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
    (මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)

    හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
    අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..

    ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...

    කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?

    එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??

    අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..

    :dull::dull::dull::dull:

    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
    මය්ත්‍රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?

    යතාර්ථය අවබෝධ උන එකට සතුටුයි... නමුත් මං දන්නා අය ඉන්නවා, ඔය කොටි සැමරුමත් සාධාරණීකරණය කරන.... මෙතනත් ඕන තරම් ඉන්නවනේ...