Aniwa.. Ayet Mahinda ennama ona.. Ara kale boruwata uda dagena gasa kewa gaga kegahalaa gedara yawwa.. dan mokada ratata wela tyenne kiyala penwane.. Katin mawana hina walata wada dakinna tiyana atta wishwasa karanna ona..
නැහැ මහින්ද එදා ඕකට විරුද්ධව වචනයක් වත් කිව්වෙ නැහැ. මහින්ද සිංහල මිනිස්සුන්ගේ එකම නියෝජනය නම් ඔය වගේ වැඩකට ඉඩ දෙන්න කොහොමද ? මයිත්රීට ඒ අතින් මහින්දට වඩා කොන්දක් තිබ්බා අඩුගානෙ 30% න් වත් මේක නවත්තන්න. දැන් ආයි අළුතින් විල්පත්තුවේ මායිම් ළකුණු කරනවා. අනිත් එක මම හැමදාම අහන ප්‍රශ්නෙ මහින්ද ඔච්චර දේශප්‍රේමියා නම් එදා රට පාවා දුන්නා කිව්ව රනිල්ගේ සාම ගිවිසුමම මාස ගාණක් කරගෙන ගියේ මොකද ?මහින්දයා හිටියත් නැතත් හම්බයො ඇමතිලා තමයි. ඒ නිසා එ් පොයින්ට් එකෙන් එහාට හිතපන්.
නැහැ මහින්ද එදා ඕකට විරුද්ධව වචනයක් වත් කිව්වෙ නැහැ. මහින්ද සිංහල මිනිස්සුන්ගේ එකම නියෝජනය නම් ඔය වගේ වැඩකට ඉඩ දෙන්න කොහොමද ? මයිත්රීට ඒ අතින් මහින්දට වඩා කොන්දක් තිබ්බා අඩුගානෙ 30% න් වත් මේක නවත්තන්න. දැන් ආයි අළුතින් විල්පත්තුවේ මායිම් ළකුණු කරනවා. අනිත් එක මම හැමදාම අහන ප්‍රශ්නෙ මහින්ද ඔච්චර දේශප්‍රේමියා නම් එදා රට පාවා දුන්නා කිව්ව රනිල්ගේ සාම ගිවිසුමම මාස ගාණක් කරගෙන ගියේ මොකද ?
මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
(මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)
හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..
ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...
කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?
එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??
අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..
සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
මය්ත්රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?
කවුද කොහෙදිද කවද්ද කොටි සැමරුවෙ කියල මේ ත්‍රෙඩ් එකේ බෙරිහන් දෙන උන් කියපල්ල.![]()
machan mamat maithrita chande dunne, eth den eka gena pasuthevenna vela thiyenne. varenko aye parak

Aye mona karannada?Aye eya chande illanne nahane..e mahinda..marenakanma inna neda baluwe..![]()