මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    රට රකගන්න මහින්ද ගේන්න ඕනි එක පිලියමක් නෙමෙයි මචන්...
    හරි අපි කියමු මහින්ද ගෙනාවා කියලා.. ඒත් ඒ මනුස්සය කියලා අවුරුදු 100ක් ජීවත් වෙන්නද රට රැකගන්න.. ඒ මනුස්සය නැති දවසකාඅයෙත් කෙල වෙනවනේ...

    කෝටියකට වැඩිය සිංහල බෞද්ධයෝ ජීවත් වෙන රටේ, හරි හපන් එවුන් 100ක් 150ක් හොයාගන්න බැරිද පාර්ලිමේන්තුවට යවන්න?

    එහෙම එවුන් හිටියත් ඇයි උං එන්නේ නැත්තේ? ඒ ආවත් ඇයි උංව දිනවන්නේ නැත්තේ මිනිස්සු?

    වැඩිය ඕනි නෑ මෙන්න මේක බලපන් අද සිංහයෝ වෙන්න හදන ඇමතිලා එදා යුද්ධය පටන් ගද්දි හිවල්ලු වගේ හැසිරුනු හැටි...

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේවා යහපාලනයේ පොන්න වැඩ ! මෙච්චර කලක් මැරිච්ච කොටි සැමරුවේ නැහැ..එහෙමයි කියල දෙමළ මිනිස්සු වයිර බැන්දෙත් නැහැ,දැන් මුන් කියන්නේ අම්මල තාත්තල තමන්ගේ පුතාලව රටට දුන්නේ තේරුමක් නැතිවලු !ළමයෙක්ට තමන්ගේ තාත්තල යුද්දෙට ගිහිං අහිමි උනේ තේරුමක් නැතිවලු !අලුත් පරපුරේ පොන්නයෝන්ගේ කවුරු හරි කොටි බෝම්බ වලට නැති උනා නම්,උබලගේ සහෝදරයෙක් කොටි උණ්ඩ වලින් මැරිලා වැටුනා නම් උබල අද මෙහෙම පොන්න කතා කියයිද ?​
    :yes::yes::(
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    දුක යනු...තවමත්...පාට කන්නාඩි නොගලවා...රටට වෙන විපත ගැන සැබෑ ඇසින් නොබැලීමයි...
    තමා කියු මතයේම එල්ලී සිටීමයි..වැරැද්දට​..වැරැද්ද නොකීමයි..
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මටත් මේ ආණ්ඩුවයි ආණ්ඩුවේ වැඩපිළිවෙලයි එපා වෙලා තියෙන්නේ.... :(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රට රකගන්න මහින්ද ගේන්න ඕනි එක පිලියමක් නෙමෙයි මචන්...
    හරි අපි කියමු මහින්ද ගෙනාවා කියලා.. ඒත් ඒ මනුස්සය කියලා අවුරුදු 100ක් ජීවත් වෙන්නද රට රැකගන්න.. ඒ මනුස්සය නැති දවසකාඅයෙත් කෙල වෙනවනේ...

    කෝටියකට වැඩිය සිංහල බෞද්ධයෝ ජීවත් වෙන රටේ, හරි හපන් එවුන් 100ක් 150ක් හොයාගන්න බැරිද පාර්ලිමේන්තුවට යවන්න?

    එහෙම එවුන් හිටියත් ඇයි උං එන්නේ නැත්තේ? ඒ ආවත් ඇයි උංව දිනවන්නේ නැත්තේ මිනිස්සු?

    වැඩිය ඕනි නෑ මෙන්න මේක බලපන් අද සිංහයෝ වෙන්න හදන ඇමතිලා එදා යුද්ධය පටන් ගද්දි හිවල්ලු වගේ හැසිරුනු හැටි...

    :yes::yes::yes::yes:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මහින්ද කරන්නේ ලේසියෙන්ම ෆෝම් කරන්න පුළුවන් චන්ද වලින් බලයට ඇවිත් රට කන එක.
    LTTE එක පටන් ගත්ත කාලේ ඉන්න හමුදාව නෙවෙයි දැන් ඉන්නේ. කොටින්ට අයෙත් සන්නද්ද අරගලයක යනවා තියා හිතන්නවත් බෑ. බෙදුම්වාදය නවත්තන්න පුළුවන් සුළු ජාතීන් හැමෝටම අන්තවාදී ලේබලය ගහල උන් ඔක්කොම අන්තවාදී පැත්තකට කොන් කරන් එකෙන් නෙවෙයි. අන්තවාදී නොවන මිනිසුන්ව දිනා ගෙන අන්තවාදීන් ඔවුන්ගේම සමාජයෙන් ප්‍රත්ක්ෂේප වන තැනට වැඩ කිරීමෙන්. මම මේ කියන්නේ සුළු ජාතීන්ගේ දේශපාලකයින් ගැන නෙවෙයි මොකද ඔවුනුත් කරන්නේ මහින්ද කරන වැඩේමයි.
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0

    කොටියත් එහෙම තාම බන් .ඒ කලේ T 56 නෙවි උන් ගාවත් තියෙන්නේ .අනික උන් බලන්නේ යුද්දෙන් බැරි උන් එක වෙන කොහොම හරි ගන්ට .
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    100% aththa ape gedara okkoma chande dunne mahindata
    kesbawa kiwwama dannawane...loweth hollanna ba..eth gedara ewn ekka randu karala mn dunne my3ta...deela maasa 2k giye naa...mn adatath pasu thawenawa...
    mahinda hari...godak un chande dunne mahinda paraddanna neme bale adu karanna...apitay waredunne...dn mona karannada....godak kalakirila inne :(
    Danwath therum gaththa eka loku deyak. Eth Dan parakku wediyi machan.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113

    මට කියන්න තියෙන්නේ මහින්ද ගෙදර යවන්න චන්දෙ දීපු මම වැඩේ වැරැද්ද ගත්තා කියලා විතරය්

    Paw ban uba..:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    Danwath therum gaththa eka loku deyak. Eth Dan parakku wediyi machan.

    cartoon013gossiplankanews_com.jpg

    :P:P
    u32qr2rv3
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "විජයග්‍රහණයේ සැමරුම" වෙනුවට වෙන මොකක්දෝ අමුතු නමකින් තිබ්බ උත්සවේට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු එක්කෙනයි
    අලිමංකඩ කියල පාමංකඩ යන්නෙ කියපු එක්කෙනයි
    යුද්ධ කරන්න ඕන හොනෙකුට පුලුවන් කියපු එක්කෙනයි
    තවලම් මංගලයි
    ආව

    චන්ද්‍රිකා පැරේඩ් එකේ ආව.
    යුද්දෙ කාලෙ හිටපු හමුදාපති පැරේඩ් එකේ ආව

    රොශාන් ගුණතිලක නෑ
    කරන්නාගොඩ නෑ
    මහින්ද නෑ
    ගෝඨා නෑ.

    යුධ විරෝධියො හමුදා පෙළපාලියට ඇවිත්
    මොන විගඩමක්ද මේ බං?

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    patu deshapalana wasi ganna me wage boru wapurana kalakanninta henama gahanna ona..prabakaran ge hinawath dan munta hodayi..mewa wishwasa karana un lankawe inna eka thama duka.

    උන්ගෙ පේජ් එකේ පල්ලෙහට ගිහින් බලපන් ප්‍රභාකරන් ඉන්න එකනම් බොරු... දැන්නම් හැබැයි අයින් කරලත් ඇති පොන්සියො ටික
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යහ පාලනය වෙනුවෙන් සෘජුවම කතා කරපු කෙනෙක් හැටියට මමත් ඒ දේට නම් විරුද්ධයි. මොකද කොටියා කියන්නේ කොටියාම තමයි, කැලේ වෙනස් උනා කියලා කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ, මගෙත් යහපාලන සිතුවිලි ටික ටික ගිලිහීගෙන යනවා.

    මම නැවතත් වැට උඩට පැමිණ ඇත.