මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

arazoysa

Member
Aug 8, 2009
100
2
0
අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රේමදාස තිබ්බ කියල මහින්ද තියන්න ඔනිඅද ??

    මුලින් කඩල තිබ්බම ටර්ම් එක ඉවර වෙන්නෙ එක එක වෙලාවට කියල තේරෙන්නෙ නැද්ද?

    මහින්ද යුද්දේ කරන ගමනුත් කෑව. යුද්දේ එවර වෙලා එක පෙන්නලත් කෑව. කොටින්ට සල්ලි දීපු එක බොරු නම් ටිරාන්ට නඩු දන්නා එපයි. යුද්දේ එවර නොකලානම් රටේ තියන මිනිසුන්ගේ රැල්ල අනිත් පැත්තට හැරෙන බව දන්නවා එකයි. කොහොමත් ඒ තිබ්බ තත්වෙට යුද්ද නොකර බැරි උනා

    හරි හිනා කතාවක්. යුද්දෙට තියන රැල්ල හැදුවෙ කවුද මහින්දයම (ආරක්ශක අමාත්‍යන්ශය) නෙමේද?

    කොටින්ගෙන් සල්ලි ගත්තනන් අරෙහෙම පු* ඉරාගෙන ඇඩ් කැම්පේන් කරන්න ඔිනිද? මිනිස්සුන්ගෙ මතය හදන්න ඔිනිද? මහින්දයට තිබ්බෙ කොටින්ගෙන් සල්ලි අරන් අර චන්ද්රිකා ‍කලා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති කැම්පේන් එකක් කර කර ඉන්නනේ?


    කවුද තියාගන්න කියල කිවුවේ?? මෝටර් උණ්ඩයක් ගෙන සල්ලි වලින් කොටසක් මැටිය ගහගත්තම් එකේ පාඩුව මටද උබටද ? පොදුවේ හමොටමද ?? යුද්දේ කරේ නැහැ කියල කොහෙද කියල තියෙන්නේ යුද්දේ කළා ඒ වගේම එකෙන් හොරකනුත් කල

    පාඩුව කියන්නෙ කොමිස් එකට වෙන්න ඇති. එතකොට යුද්දෙ ඉවර වෙච්ච නිසා රටට වෙච්ච ලාබය කොච්චරද? අර පාඩු වෙච්ච ලාබෙන් කැපිල යනව නේ. පාඩු දරන් හරි යුදදේ කරපු නිසා නේ ලාබයක් ලැබුනෙ?

    කෝ උඹ ‍ජෙප්පො ගැන කතා ව නතර කලානෙ? උඹේ අදහස මොකක්ද වැඩ වර්ජනේ ගැන?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ලොල් මහින්ද මාසෙන් මාසෙට පළාත් සභා විසිරුවා විස්රුව ච්ච්න්දේ තියන්න හොදයි යුද්ද කාලේ.
    මහිදට කොට්න්ට සල්ලි දෙන්න හොදයි ටිරාන් අලස් කියන්නේ මම නෙමයි:lol:
    ගෝටාට මිග් ගේනකොට හොරකම් කරන්න හොදයි
    මෝටර් ගේනකොට කට් එක තියාගන් හොදයි:lol::lol:
    ඒවගෙන් යුදෙට බාදාවක් වෙලා නැහැ

    වැඩ වර්ජනයක් කලාම යුද්දෙට පාඩු උනා. :lol:
    පුංචි ඡන්ද තිබ්බෙ නියමිත කාලයෙදි. ජනාධිපති වරණ විතරයි කලින් තිබ්බෙ.කොටියට සල්ලි දුන්න වගක් සාක්ෂි ඇතිව තාම ඔප්පු කරල නෑ.ගෝටා හොරා උම්බෑැැැ. කියල කෑගැහුවම උඹලත් ඒ හඩට උම්බෑෑ කියනවා. ඇත්තද බොරැද දන්නෙත් නෑ.හොරකම් කලා නම් කෝ ඒවට නඩු. ඒවට සැබෑ නීතිය කෝ.හොර පොලිස් කල්ලියක් හදාගෙන බොරැවට අල්ලන් යනවා.එච්චරයි ලප අනුරය ෆොනිල් එක්ක එකතුවෙලා කලේ.දැන් සීනුව අලියගෙ කරේ බැදල කියල මහඑකා එලියට පැනල දැන් මොරදෙන්නෙ ඔය. රටක තීරනාත්මක යුද්දයක් යනවෙලාවක වැඩවර්ජන කරන්නෙ මොන දෝහියද.ඒ වෙලාවෙ මිනිස්සු අහුවුනේ නෑ ජාතියේ පිනට.අනිවාරයයෙන් ලපය මේකටත් ඇමරිකාවෙන් කුට්ටියක් ගන්න ඇති.විකී අයිය කියයි ගත්තනම්.ජෙප්පො හැමදාම කලේ තරැණ කොටස්වල ආවේගය ඉස්සර කරන් රටම ගොනාට අන්දවපු එක.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "කොටි නැගිටිනවා" මේ වගේ වචන මහින්ද නගා සිටුවීම සදහා අලුතෙන් සමාජ ගතකරපු දේවල් ..
    අපි සිතිය යුත්තේ කොටි නැගිටිනේ කෙසේද ? :lol:
    මේවැනි මිනිස්සුන්ගේ හිතේ තියෙන පුහු බිය උපයෝගී කරගෙන බලලොබි මහින්ද විසින් ඔහුගේ හෙන්චලා යොදවලා රටේ ජනතාව තුල ආණ්ඩු විරෝදී මතයක් ඇති කරන්න හදන්නේ ..:(

    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.



    LoriyaK
    user_offline.gif


    Senior Member

    Last Activity: 10-26-2015 02:31 PM
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් ගුනේ මහින්ද කොටි ඉවර කළා නම් ප්‍රභාකරන් වලට දැම්මා නම් ආයෙත් කොටි නැගිටින්නේ කොහොමද ?

    මචන් උතුරු නැගෙන හිර ඉන්න උන් දන්නවා යුද්දේ කියන්නේ මොකද්ද කියලා ..
    යුද්ද කරලා අත් වුනේ මොනවාද කියලා ..
    එහෙම එකේ ඒ මිනිස්සු ආයෙත් ආයුදයක් අල්ලන කලින් හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තමයි මේ යුද්දේ ඉවර උනේ ..

    ගින්නෙන් බැට කාපු එකා කලාමැදිරි එළියටත් බයයි බන් ..
    යතාර්ථය තේරුම් ගනින් මිනිස්සුන්ට දැන් යුද්ද ඕන නැ යුද්දෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැ මිනිස්සුන්ට ඕන නිදහසේ ජිවත් වෙන්න ..
    එහෙම නැතුව කැලි අල්ලගන්න නෙවේ ..
    ගෙයක් දොරක් හදාගෙන දරුපවුලක් එක්ක ජිවත් වෙන්න .
    .

    UNP මන්දබුද්ධිකයෙකුගේ විශ්ලේෂණය... මුන් පොන්න්_ My3 ට චන්දෙ දුන්න එක අහන්නත් දෙයක්ද...


    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.


     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
    (මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)

    හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
    අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..

    ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...

    කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?

    එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??

    ත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..




    :dull::dull::dull::dull:




    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
    මය්ත්‍රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?









    Ethakota okkoma uharida? Ahase deyiyo naa tota mole naa, Aprel palawenida moda joks denne nathuwa hitu.
    අනිවා මහින්ද එන්න ඕන අයෙ
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0


    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා.




    :yes::yes::yes:

    mahinda salli kawa habai bokken rata haduwa, mun tika salliy ratai dekama kanava.. :growl:
    mama maithree ta vote kaley mahindage vatey inna evun direwwe nathi hinda..
    dan nam patta dukai ban rata yana vidiya dakala :no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes::yes::yes:

    mahinda salli kawa habai bokken rata haduwa, mun tika salliy ratai dekama kanava.. :growl:
    mama maithree ta vote kaley mahindage vatey inna evun direwwe nathi hinda..
    dan nam patta dukai ban rata yana vidiya dakala :no::no:
    වැරදුන තැන....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඩ වතුර තරුවලට..
    මැද වතුර පටිවලට..
    මඩ වතුර පොඩි අපට..
    කොට ගහල මදි තොපිට.. :angry::angry:


     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    ඒ වෙලාවේ හැටියට හොදම තීරණය විදියට තේරුණ දේ අපි කලා.මහින්ද රාජපක්ෂ ගෙදර යැවුවා.
    ඒ යවන්න හේතු උන ලොකුම කාරණාව උනේ හොරකම.
    අපි එක විශ්වාස කලා.
    නමුත් අද හොයන්නේ ඒ කිවුව දේවල් වලට වඩා බොහොම සැර අඩු හොරකන්.
    නැත්නම් පොඩි පොඩි වැරදි.
    අපි ඒ දේ බලාපොරොත්තු උනේ නැ.
    එකත් කමක් නැ කියමුකෝ.නමුත් යහපාලනය කියලා වර්තමානයේ කරන දේවල මහින්ද රාජපක්ෂ යුගයටත් වඩා දරුනූයි වගේ නේද?

    අපට වෙන විකල්පයක් තවම ලංකාවේ නැත.
    එම නිසා හොදම දේ විදියට දකින්නේ නැවතත් මහින්ද රාජපක්ෂට ඒ තැන ලබා දෙන එකයි.


    වරදක් කලොත් හරි කරන්න උදවු කලොත් හරි එකේ විපාකය ලැබෙන බව දැන් එතුමා දන්න නිසා, එතුමාට වඩා හොද පාලකයෙක් තවත් නැති වෙයි.