මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද නැතෝ......කොටි එනෝ....:lol::lol::lol:

    ජන්දෙට කලින් යුද්දේ විකුණගෙන කැවා මහින්ද ,,:growl:
    දැන් කොටි විකුණගෙන කනවා ..:growl:
    මහින්දගේ වයිරයෙන් මට බයයි රට දැවී අලුවෙලායිදෝ කියලා .. :(

    එකවතාවක් ජාතික කොඩිය කියලා මොකද්දෝ මන්දා අටෝගෙන ඇවිත් පිස්සු කෙලියා ..:(
    අනේ මෙහෙමත් බල ලොබි ජිවිතයක් ..:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වගේ දේවල් ගැන මානුශික හැගීමෙන් හිතන්න ඕන ..
    අපි දන්නවා යුද්දේ නිසා අපිට ලොකු හානියක් උනා නමුත් යුද්දේ නිසා අපේ තියෙන සිංහල මනුස්ස කම් නැති උනේ නැ ..
    දැන් එහෙම නැති කරගන්නත් ඕන නැ..
    කොටි සංවිදානයෙන් මිනිස්සු විශාල ප්‍රමාණයක් බලෙන් බදවා ගත්තේ සමහර පවුල් වලින් ළමයි කොල්ල කැවා..
    පාසල් වලට පැනලා ළමයි ඉස්සුවා එහෙම අරගෙන ගිහින් මොරාල් හදලා තමයි යුද්දෙට දැම්මේ ..
    දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා නැ දෙමාපියන්ට තමන්ගේ දරුවන් මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඔන්න නැනේ ..

    "කොටි නැගිටිනවා" මේ වගේ වචන මහින්ද නගා සිටුවීම සදහා අලුතෙන් සමාජ ගතකරපු දේවල් ..
    අපි සිතිය යුත්තේ කොටි නැගිටිනේ කෙසේද ? :lol:
    මේවැනි මිනිස්සුන්ගේ හිතේ තියෙන පුහු බිය උපයෝගී කරගෙන බලලොබි මහින්ද විසින් ඔහුගේ හෙන්චලා යොදවලා රටේ ජනතාව තුල ආණ්ඩු විරෝදී මතයක් ඇති කරන්න හදන්නේ ..:(

    කොටි නැගිටින්න ඉඩ නැත්තෙ කොහොමද කියපන්කෝ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවෙන් ගිහින් ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ක්‍රිකට් මැච්වලදි ලංකාවෙ කොඩිය වනන එක ගැන මොකද කියන්නෙ?:dull:

    ලන්කාවෙන් ගිය උන් ලන්කා ‍කොඩිය වනන්නෙ උන් ලන්කාවේ උපදුනු උන් නිසා. නැතුව ඕස්ට්රේලියාවේ ඉපදුනු උන් ලන්කා කොඩිය වන්නෙ නැහැනේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ වෙලාවෙ යුද්ධයක් ආවොත් ඒකෙන් වැඩියෙන්ම සතුටුවෙන්නෙ බයියො:frown:

    බයියෝ කැමති මුස්ලිම් උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න ..
    දෙමළ උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න..
    බෝම්බයක් දෙකක් පුපුරනවා නම් ..
    ආයෙත් ගැස් මිල ඉහල යනවා නම් ඉන්දන මිල ඉහලයනවා නම් ..

    බයියෝන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙවේ බන් මහින්ද හොරා ගැන තියෙන කැක්කුමක්..:(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොටි නැගිටින්න ඉඩ නැත්තෙ කොහොමද කියපන්කෝ?
    මචන් ගුනේ මහින්ද කොටි ඉවර කළා නම් ප්‍රභාකරන් වලට දැම්මා නම් ආයෙත් කොටි නැගිටින්නේ කොහොමද ?

    මචන් උතුරු නැගෙන හිර ඉන්න උන් දන්නවා යුද්දේ කියන්නේ මොකද්ද කියලා ..
    යුද්ද කරලා අත් වුනේ මොනවාද කියලා ..
    එහෙම එකේ ඒ මිනිස්සු ආයෙත් ආයුදයක් අල්ලන කලින් හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තමයි මේ යුද්දේ ඉවර උනේ ..

    ගින්නෙන් බැට කාපු එකා කලාමැදිරි එළියටත් බයයි බන් ..
    යතාර්ථය තේරුම් ගනින් මිනිස්සුන්ට දැන් යුද්ද ඕන නැ යුද්දෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැ මිනිස්සුන්ට ඕන නිදහසේ ජිවත් වෙන්න ..
    එහෙම නැතුව කැලි අල්ලගන්න නෙවේ ..
    ගෙයක් දොරක් හදාගෙන දරුපවුලක් එක්ක ජිවත් වෙන්න ..
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි.
    හැබැයි ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා.

    1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කළා.

    දකුණේ සිංහල අපි මොකද කලේ.

    අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ
    අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ.
    යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ
    එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ.
    එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා.

    අපි මොකද කලේ.

    උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.

    දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.
    ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්
    දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.

    අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.

    JR අවශ්‍ය වෙලාවට ඇඳිරිනීතිය යොදලා තත්ත්වය පාලනය කරන්න උත්සහ කලේ නෑ
    එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස.
    එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව.

    නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට.
    ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන.

    රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා

    දැන් යුද්දේ ඉවරයි. දැන් අපි කරන්න ඕනේ දෙමල සිංහල සහයෝගීතාවයක් හදන එක මිසක්

    දෙමලු මරපු සතුටට කිරිබත් කනඑක නෙමේ.
    එතකොට ආයෙමත් සිංහල දෙමල බෙදීමක් ඇතිවෙන්නේ.
     
    • Like
    Reactions: LoriyaK

    කෝ අර කොටි එක්ක හිටපු 10,000 විතර සන්නනධත් සොල්දාදුවන් ගෙදර ගිහින්නේ ඉන්නෙ. කොටින්ව පරද්දපු මහින්දයාව ගෙදර යවලා කොටි එක්ක හිටපු දෙමළ සන්ධානෙ රජවෙලානේ ඉන්නෙ. කොටින්ට වෙනම රටක් දෙන්න ඕනි කියන බටහිර රටවල් තමා දෙමළ මිනිස්සු එක්කනේ ඉන්නෙ. තමිල්නාඩුව තාමත් දෙමළ මිනිස්සු එක්‍කනෙ ඉන්නෙ?

    ඉතින් ආ‍යෙ කොටි නොඑයි කියන්නෙ කොහොමද?
     
    කෝ අර දෙමළ ජාතිවාදයට උත්තර?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම මේ ටික කියන්නම්.

    දෙවන ලෝක යුද්දය ඉවරවෙලා දැන් අවුරුදු 70 කටත් වැඩියි. ම්කට ඍජුවම සම්බන්ද හැම රටක්ම තවමත් කම්පනයෙන් ඉන්නේ. දැක්කද පුටින්ගේ කතව. ඔය රටවල්වල කවුරු මොන කතා කිව්වත් නාසි salute එක ගැහුවමම ඊට විරුද්දව පියවර ගන්නවා. ජර්මනියේ පවා එක criminal offence එකක්. මද්යවල දැඩි විවේචන පවා යනවා. ලෝකය තවමත් අවදියෙන් ඉන්නේ නාසින් ගැන. මේ ලගදි දෙවන ලෝක යුද විරුවෝන් ට වෙනුවෙන තියෙන ස්මර්කයක් ඉස්සරහ නොමන විදියට නැටුවා කියල තදින් පියවර අරන් තිබ්බ

    http://rt.com/news/253049-twerking-novorossiysk-women-prison/

    ඔන්න අවුරුදු 70 ක යුද්දෙන් පස්සෙත් තත්වේ. මම මේ ලදී documentary එකක් බැලුව ඇමෙරිකාවේ ගිල්ලපු නාසි submarine එකක් ගැන. මේක අද තාක්ෂනය පාවිච්චි කරලා එක තියෙන තැන හොයාගෙන පරණ ලිපි ලේකන අවුස්සලා ඔප්පු කරා මේකට ගවුරවය දියයුතු ඇමෙරිකානු නිලදාරිය ගැන. ඒ නිලදාරිය දැන් ජීවතුන් අතර නැහැ. එයාගේ පුතා කැදවල මෙඩල් එකක් දුන්න පිය වෙනුවෙන්. ඒ වගේම අදාල පරණ වාර්තා හරි ගැස්සුවා. ඔහුව වීරයෙක් කර.

    http://news.nationalgeographic.com/news/2014/12/141217-german-u-boat-u-166-gulf-mexico-archaeology-history/

    ඔන්න ඔහොමයි රටවල්වල මියගිය සෙබළුන්ට සලකන්නේ අවුරුදු 70 ක යුද්දයක් අවසානයේ. අපේ යුද්දේ අවුරුදු 10ක් ගියාම ප්‍රබාකරන මැරුණු තැන කටවුට් ගහල තානාපති නිලදරින්ටත් ආරාදන කරලා ලොකු සැමරීමේ උත්සවයක් ගත්තත් මම පුදුම වෙන්නේ නැහැ.
    අයි ප්‍රබාකරන් කිව්වේ අපිට මතක තියෙන්නේ හැම දෙයක්ම සති දෙකයිලුනේ. එක නම් ඇත්ත.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දගේ වහල්ලු ටික ඇවිත් උඩු බුරනවා.:lol:.යුද්දේ කාලේ ගෙදරින් දෙන බත් එක කාලා වකුටු වෙලා බුදියගත්ත උන්ට දැන් නම් රට ගැන හරි කැක්කුම.:lol::lol:.යන්න තිබ්බනේ තොපිට යුද්දෙට දැන් නෙට් එකෙන් රට බේරගන්න හදන වෙලේ.:lol:.යකෝ තොපි විතරක් නෙමෙයි අපිත් අපේ රටට ආදරෙයි..ඒක තමා පර මහින්දයව මැදමුලනට යැව්වේ..:lol:.

    මට නම් එදත් අදත් හැමදාම රට ගැන කැක්කුමක් තිබුනා.ඒ නිසා අපි free wifi වලට අඩුවට දෙන පෙට්‍රල් බුමිතෙල් ඩීසල් වලට,කොත්තමල්ලි වලට තොසේ වලට රැවටෙන්නේ නෑ.මෛත්‍රී ට චන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන් මිස විනාශයක් බලාපොරොත්තුවෙන් නෙවි.මූ දවසින් දවස රට ගෙනියන්නේ අගාදෙටමයි.ඒක තේරුම්ගන්න බැරි උබල වගේ ගොබිලෝ සෙට් එකක් මේකේ ඉන්නවනේ.සටන් විරාමයක් කියල ඒක පාරක් රට පාවල දුන්නා.2005 දි මහින්ද සල්ලි ltte එකට දීල හරි චන්දෙ දිනපු නිසා තමා අද මෙහෙම හරින ඉන්නේ අපි. පොනිල් දින්නනම් අදටත් යුද්දේ.උබලට අඩු ගානේ ඒ ටිකවත් තේරෙනවද?

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මට නම් එදත් අදත් හැමදාම රට ගැන කැක්කුමක් තිබුනා.ඒ නිසා අපි free wifi වලට අඩුවට දෙන පෙට්‍රල් බුමිතෙල් ඩීසල් වලට,කොත්තමල්ලි වලට තොසේ වලට රැවටෙන්නේ නෑ.මෛත්‍රී ට චන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන් මිස විනාශයක් බලාපොරොත්තුවෙන් නෙවි.මූ දවසින් දවස රට ගෙනියන්නේ අගාදෙටමයි.ඒක තේරුම්ගන්න බැරි උබල වගේ ගොබිලෝ සෙට් එකක් මේකේ ඉන්නවනේ.සටන් විරාමයක් කියල ඒක පාරක් රට පාවල දුන්නා.2005 දි මහින්ද සල්ලි ltte එකට දීල හරි චන්දෙ දිනපු නිසා තමා අද මෙහෙම හරින ඉන්නේ අපි. පොනිල් දින්නනම් අදටත් යුද්දේ.උබලට අඩු ගානේ ඒ ටිකවත් තේරෙනවද?

    කටු ගේ කැඩුවෙත් රනිල්ද?:lol:රටේ සල්ලි කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි..පහු ගිය කාලේ ඒවා හොරා කෑවේ රනිල්ද?මහින්දගේ බෙට්ටත් සුවද තොපිට ඉතින් කොටි කොටි කොටි..:dull:
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    කෝ අර දෙමළ ජාතිවාදයට උත්තර?

    එකට අවශ්‍ය උත්තරේ තමයි පොන්නයෝ ඔය දීල තියෙන්නේ.
    වහල්ලු, නොතේරෙන දේශපාලනේ නොකර හිටියනං හරිනේ.

    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේ වගේ දේවල් ගැන මානුශික හැගීමෙන් හිතන්න ඕන ..
    අපි දන්නවා යුද්දේ නිසා අපිට ලොකු හානියක් උනා නමුත් යුද්දේ නිසා අපේ තියෙන සිංහල මනුස්ස කම් නැති උනේ නැ ..
    දැන් එහෙම නැති කරගන්නත් ඕන නැ..
    කොටි සංවිදානයෙන් මිනිස්සු විශාල ප්‍රමාණයක් බලෙන් බදවා ගත්තේ සමහර පවුල් වලින් ළමයි කොල්ල කැවා..
    පාසල් වලට පැනලා ළමයි ඉස්සුවා එහෙම අරගෙන ගිහින් මොරාල් හදලා තමයි යුද්දෙට දැම්මේ ..
    දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා නැ දෙමාපියන්ට තමන්ගේ දරුවන් මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඔන්න නැනේ ..

    "කොටි නැගිටිනවා" මේ වගේ වචන මහින්ද නගා සිටුවීම සදහා අලුතෙන් සමාජ ගතකරපු දේවල් ..
    අපි සිතිය යුත්තේ කොටි නැගිටිනේ කෙසේද ? :lol:
    මේවැනි මිනිස්සුන්ගේ හිතේ තියෙන පුහු බිය උපයෝගී කරගෙන බලලොබි මහින්ද විසින් ඔහුගේ හෙන්චලා යොදවලා රටේ ජනතාව තුල ආණ්ඩු විරෝදී මතයක් ඇති කරන්න හදන්නේ ..:(
    පිටකොටුවෙ බෝම්බෙ පුපුරනකොට,අරන්තලාවෙ භික්ෂු ගාතනය කරනකොට,දලදා මාලිගාවට බෝම්බ ගහනකොට,කැබිතිගොල්ලෑවෙ බෝම්බ ගහනකොට කොටියගෙ මේ මනුස්ස කම කොහෙද දන්නෙ නෑ තිබුනෙ. අඩුම ගානෙ බස්එකකවත් යන්න පුලුවන් උනාද මර බිය නැතිව.ඒ විතරක් නෙමෙයි රටේි මුදල් කොච්චර නාස්ති උනාද මේ සක්කිලි පිරභාහන් ඇතුලු කොටි හැත්ත නිසා. ඉස්සර ඉදලම මුන්ගෙ තේමාව තමයි ඊලම නැත්නම් මරණය කියන එක.තාමත් ඒ මතයෙන් මුන් ඉවත් වෙලා නෑ.මුන් බෝම්බ ගැහුවෙ මිනිස්සු මැරැවෙ රටට ආදරේටද නෑ ඊලමක් ගන්න.ඒ කියන්නෙ රටෙන් කෑල්ලක් ගන්න.මෙහෙම කරපු උන්ව සමරනවා කියන්නෙ ඊලම වෙනුවෙන් මිනිස්සු මරපුඑක සාධාරණයි කියල පිලිගන්න එක නෙමෙයිද.අමුතුවෙන් කිව්වත් නැතත් මහින්ද තමයි මේ කාලකන්නි කොටියව විනාශකලේ.ඒ ගුණය අපේ හිත්වල තියෙනවා.තොපි වගේ කල්ලතෝනි පරයන්ගෙ හිත්වල නැති උනාට. අපි ඒ වෙනුවෙන් මහින්දට ණය ගැතියි.ඒ වෙනුවෙන් මියගිය රණවිරැවන්ට ණය ගැතියි.මහින්ද කියන නම ඇහෙනකොටත් කලිසම තෙමාගන්න උඹල වගේ එවුන්ට අද නිදහසේ ජීවත්වෙන්න හැකියාව ලැබිල තියන්නෙ මේ යුද්දෙ නිමා කල නිසයි.ඇමරිකාවෙන් සහ යූඑන්පී එකෙන් සල්ලි අරන් රට පාවා දීපු ලප අනුර වත් කෝටි ගානක බැදුම්කර වංචාවකට සෘජුසම්බන්ධයක් ඇති ෆොනිල්වත් මේ රටට කවදාවත් ආදරයක් ඇතිව වැඩ කරන්නෙ නෑ කියන එක ඉරහද වගේ විශ්වාසයි.මහින්ද රට විනාශ කලා කියන තොපි කොටියට හුලං ගහන්නෙ උන් පහුගිය අවුරැදු 30 පුරාවට මේ රටේ පොදු දේපල ආරක්සා කරපු නිසා වෙන්න ඇති නේද. මොන්ගලය කියන විදියට මහින්ද ට්‍රිලියනයක් හොරාගත්තනම් කොටිය ට්‍රිලියන කීයක් මේරටේ විනාශ කලාද කියල එකෙකුටවත් මතක තියෙනවාද. මහබැංකු ගොඩනැගිල්ල,ඔරැගොඩවත්ත තෙල් ගබඩාව,කටුනායක ගුවන්තොටුපල සහ ගුවන් යානා,දුම්රිය ගණනවාක්,විනාශ කලා මේ කීපයයි.මේව කරපු එවුන් දැන් හොදයි.මේව නතර කරපු මහින්ද හොරාලු.අනේ උඹලව මේ ලෝකෙට ජාතක කරපු අප්පයි වදාපු අම්මයි යහතින් ඉන්වද මන්ද.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කටු ගේ කැඩුවෙත් රනිල්ද?:lol:රටේ සල්ලි කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි..පහු ගිය කාලේ ඒවා හොරා කෑවේ රනිල්ද?මහින්දගේ බෙට්ටත් සුවද තොපිට ඉතින් කොටි කොටි කොටි..:dull:

    කටු ගේ කඩුව කියල ඇල්ලුවද?රටේ සල්ලි හොර කෑවා කියල කිව්වට අපි දන්නා කිසිම කෙනෙක්ට නම් අහේනියක් නෑ.මහින්ද සල්ලි හොරා කාල හරි හොරා නොකා හරි (හොරා කාල කියන්නේ උබලානේ) ඇහැට කනට පෙන්න ඇහෙන්න රටට කරපු තරම් සේවයක් කරපු වෙන එකෙක් කියපන්......
    බේරේ වැව අද ආයෙත් ගද ගහනවා..
    කටුනායක හයිවේ එකේ ලයිට් වැඩ කරන්නේ නෑ...
    අර්ජුන් මහේන්ද්‍රන් කරපු හොරකම ගැන නම් උබ දන්නේ නෑනේ....?
    සළුසල වහනවා..
    නුදුරු අනාගතේ සතොසත් වහනවා..

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ අර කොටි එක්ක හිටපු 10,000 විතර සන්නනධත් සොල්දාදුවන් ගෙදර ගිහින්නේ ඉන්නෙ. කොටින්ව පරද්දපු මහින්දයාව ගෙදර යවලා කොටි එක්ක හිටපු දෙමළ සන්ධානෙ රජවෙලානේ ඉන්නෙ. කොටින්ට වෙනම රටක් දෙන්න ඕනි කියන බටහිර රටවල් තමා දෙමළ මිනිස්සු එක්කනේ ඉන්නෙ. තමිල්නාඩුව තාමත් දෙමළ මිනිස්සු එක්‍කනෙ ඉන්නෙ?

    ඉතින් ආ‍යෙ කොටි නොඑයි කියන්නෙ කොහොමද?
    කොටි ඉතුරු උන් පුනුරුත්තාපනය කරලා ගෙදර යවන්නේ නැතුව පෝරකයට යවන්න කියලාද ගුනේ උබ කියන්නේ ?

    දෙමළ සංදානේ කොටින්ගෙන් හොදට පහර කාපු දේශපාලන සංවිදානයක් ..
    උන්ට කොටි එක්ක ගනුදෙනුවක් නැ ..
    දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින සියලුම දෙනා කොටිද ?
    තමිල්නාඩුව දෙමළ මිනිස්සු එක්ක ඉන්නේ නැතුව සිංහල අපිත් එක්ක ලගින්න ඕනද ?

    බටහිර රටවල් , කොටි නැගිටිනවා ,අලුත් තාලේ ජාතික කොඩි මේවා සේරම මහින්ද නැවත බලයට ගෙන්න මවපු පිල්ලි.. :growl:
     
    • Like
    Reactions: Troop