ජින්තුවා;19090374 said:එදාමෙද තුර කඳුලට විවරවූදස පියන්පත් කව්ළු වසා...
දස ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නිකියම ගිය..
මිලන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පට හොව
යේ දවසකට එක හිට ඇත්නම් සොන්දුරිර මට නොකියම ගිය![]()

ජින්තුවා;19090379 said:කරිය්ටෝ එකෙක්න මගේ සින්දුව අහන්න. මන් යනවා සිංහලයෝ සිග එකක් ගහල නිදා ගන්න
තොපිලට ජය
ගුඩ් නයිට්ගුඩ් නයිට්
ජින්තුවා;19090391 said:උබ හොද එක බන්. මන් තොට ආදරෙයි. සැප තමා බන් තෝ විතරයි9 මට ප්රෙද්ලයි කලේ

උබත් මරු ආතල් ගන්නෙ නේ.නිදාගනින් මචන්
ජින්තුවා;19090404 said:සැප ටම බන් බිව මෙහෙම ටෝක් දෙන එක පට්ට අතල් යකෝ.. තෝ බෝනේ නැද්ද
බොනව මචන්.හැබැයි ලිමිට් එකට
දැන් මහන්සි ඇති නේ
