මයිකල් ජැක්සන්ගේ දියණියක සියදිවි නසාගැන&

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
මයිකල් ජැක්සන්ගේ දියණියක සියදිවි නසාගැන&


මයිකල් ජැක්සන්ගේ දියණියක සියදිවි නසාගැනීමේ උත්සාහයක්.


සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ දියණියක වන 15 හැවිරිදි පැරිස් ජැක්සන් සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ මැය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව රෝහල් ගතකර ඇති බවයි.
ජැක්සන් පවුලට සම්බන්ධ ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි.

පැරිස් ජැක්සන් මත්ද්‍රව්‍ය වැඩි ප‍්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාලද පවතින බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

michael+jackson+daughter.jpg



source-http://world.paparasinewslanka.com/2013/06/blog-post.html