මයිකල් ජැක්සන්
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ලොවම ඇන්දු හොර වැඩක් මරණින් වසර ගණනකට පසු හෙළි වෙයි
මියගියත් නාමය නොමියෙන ගායකයෙක් තමයි මයිකල් ජැක්සන් කියන්නේ. ඔහු ප්‍රසංග වේදිකාවෙදී ප්‍රාසංගික ලෙසින් ගයන නටන නිසාම ඔහුගේ දක්ෂතා ඉක්මනින් ජනතාව අතරට ගියා. ඒ නිසාම ඔහුට ආදරේ නොකරන කෙනෙක් නැතුව ඇති. ඔහු මිය ගියත් තවමත් ඔහු ගැන කතාබහ වෙනවා. මේ දවස්වල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඔහු ගැන. ඒ ජැක්සන්ගේ නර්ථන විලාසයන් හිදී ඔහු අංශක 45කින් ඉදිරියට නැඹුරු වීමේ සිද්ධියක් ගැන. එය සාමාන්‍යයෙන් ඉතා දක්ෂ ක්‍රියාකාරකමක් බව
වෛද්‍ය විද්‍යාඥයින් සදහන් කරන්නේ.
ජැක්සන්ගේ මෙම නර්ථන විලාසය සම්බන්ධයෙන් විද්‍යාඥයින් ඔහුගේ මරණින් පසු පර්යේෂණ සිදු කර තිබෙනවා.
ඔහු මෙලෙස මුල්වරට අදාළ නර්ථන විලාසය ඉදිරිපත් කර ඇත්තේ 1987 වසරේ නිකුත් වූ ගීතයකට අදාළව වීඩියෝවකට .
මෙම නැටුම් ශෛලිය බොහෝ පිරිසක් කොපි කිරීමට උත්සාහ කළ ද එය මයිකල් ජැක්සන් තරම් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකි වුණා.
නිෂාන් යැනෙක් නැමැති ස්නායු ශල්‍ය විශේෂඥවරයාගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නැටුම් විලාසය මෑතක දී දැඩි ලෙස අධ්‍යයනය කර තිබෙනවා. ඔවුන්ට එහිදී තහවුරු වී ඇත්තේ හොඳින් පුහුණු වූ නර්ථන ශිල්පියෙක්ට ද මෙලෙස ඉදිරියට යොමු විය හැක්කේ අංශක 25ත් 30ත් අතර ප්‍රමාණයක් බවයි.
නමුත් ජැක්සන් කොදු නාරටිය හා ඊට අදාළ මාංශ පේෂීන් ආධාරයෙන් ඉතා පහසුවෙන් මෙය සිදු කරන බවක් පෙනෙන්නට තිබෙන බවයි කියන්නේ. පසුව අනාවරණය කර ගෙන ඇත්තේ ජැක්සන් පළදින සපත්තු යුගලයේ සවි කර ඇති විශේෂ උපකරණයක් මගින් මෙලෙස ඔහු අංශක 45ක් ඉදිරියට යොමු වන බවයි.