මයිකල් ජැක්සන්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,164
    113
    M-Town
    මයිකල් ජැක්සන්

    සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ලොවම ඇන්දු හොර වැඩක් මරණින් වසර ගණනකට පසු හෙළි වෙයි


    මියගියත් නාමය නොමියෙන ගායකයෙක් තමයි මයිකල් ජැක්සන් කියන්නේ. ඔහු ප්‍රසංග වේදිකාවෙදී ප්‍රාසංගික ලෙසින් ගයන නටන නිසාම ඔහුගේ දක්ෂතා ඉක්මනින් ජනතාව අතරට ගියා. ඒ නිසාම ඔහුට ආදරේ නොකරන කෙනෙක් නැතුව ඇති. ඔහු මිය ගියත් තවමත් ඔහු ගැන කතාබහ වෙනවා. මේ දවස්වල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඔහු ගැන. ඒ ජැක්සන්ගේ නර්ථන විලාසයන් හිදී ඔහු අංශක 45කින් ඉදිරියට නැඹුරු වීමේ සිද්ධියක් ගැන. එය සාමාන්‍යයෙන් ඉතා දක්ෂ ක්‍රියාකාරකමක් බව
    වෛද්‍ය විද්‍යාඥයින් සදහන් කරන්නේ.

    ජැක්සන්ගේ මෙම නර්ථන විලාසය සම්බන්ධයෙන් විද්‍යාඥයින් ඔහුගේ මරණින් පසු පර්යේෂණ සිදු කර තිබෙනවා.

    ඔහු මෙලෙස මුල්වරට අදාළ නර්ථන විලාසය ඉදිරිපත් කර ඇත්තේ 1987 වසරේ නිකුත් වූ ගීතයකට අදාළව වීඩියෝවකට .

    මෙම නැටුම් ශෛලිය බොහෝ පිරිසක් කොපි කිරීමට උත්සාහ කළ ද එය මයිකල් ජැක්සන් තරම් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකි වුණා.

    නිෂාන් යැනෙක් නැමැති ස්නායු ශල්‍ය විශේෂඥවරයාගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නැටුම් විලාසය මෑතක දී දැඩි ලෙස අධ්‍යයනය කර තිබෙනවා. ඔවුන්ට එහිදී තහවුරු වී ඇත්තේ හොඳින් පුහුණු වූ නර්ථන ශිල්පියෙක්ට ද මෙලෙස ඉදිරියට යොමු විය හැක්කේ අංශක 25ත් 30ත් අතර ප්‍රමාණයක් බවයි.

    නමුත් ජැක්සන් කොදු නාරටිය හා ඊට අදාළ මාංශ පේෂීන් ආධාරයෙන් ඉතා පහසුවෙන් මෙය සිදු කරන බවක් පෙනෙන්නට තිබෙන බවයි කියන්නේ. පසුව අනාවරණය කර ගෙන ඇත්තේ ජැක්සන් පළදින සපත්තු යුගලයේ සවි කර ඇති විශේෂ උපකරණයක් මගින් මෙලෙස ඔහු අංශක 45ක් ඉදිරියට යොමු වන බවයි.


     
    • Like
    Reactions: CONCORDE777

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    බොරු දන්න එපා
    ඕකට පේටන්ට් එකකුත් තියෙනවා මයිකල් ජැක්සන් ට


    jackson-3-507x640-507x640.jpg

    https://www.thevintagenews.com/2016/04/20/micheal-jackson-patented-shoes-epic-anti-gravity-lean-nothing-will/
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    සාමාන්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මනුස්සයෙක්ගේ මැද හරියට වෙන්ඩනේ
    ඊට ඉස්සරහට කොහෙමත් නැමෙන්ඩ බැ වැටෙනවා

    මයිකල් ජැක්සන් එක කරද්දී ස්ටෙජ් එකේ ලයිට් ඔෆ් කරනවා
    එතකොට ස්ටෙජ් එකේ යටින් ඇන වගයක් එනවා ඒවාට ගානට සපත්තුව සෙට් කරන් ඉන්නේ ලයිට්
    එද්දී ඊට පස්සේ තමා ඉස්සරහට නැවෙන්නේ

    එක වීඩියෝ එකක තියනවා එක පොරකගේ ඕක හරියට අයින් වෙන්නේ නැ පැටලෙනවා
    වර්ල්ඩ් ටුවර් එකේ ජපානේ ෂෝ එකේදී මයිකල් ජැක්සන් ඉස්සරහට වැටෙනවා සපත්තුව හරියට සෙට් වෙන් නැතුව

    හැබැයි ඉස්සර ට්‍රයි කරලා තියනවා සපත්තුව පොළොවට බැදලා ඕක කරන්ඩ පට්ට අමාරුයි ඕක ඔහොම ලසස්නට කරන්ඩ

    :lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,807
    8,143
    113
    Kotahena
    ලංකාවේ දෙකයි පනහේ gossip site වලට ලියන්න මගුලක් නැතුව Micheal Jackson ගෙ මිනිය හාරන්න ගිහිං
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,164
    113
    M-Town
    ලංකාවේ දෙකයි පනහේ gossip site වලට ලියන්න මගුලක් නැතුව Micheal Jackson ගෙ මිනිය හාරන්න ගිහිං
    Ubata neh sure natte .uba gihin Micheal Jackson ගෙ මිනිය හාරපන්. තොගේ තියෙන්නෙ ගොන් තර්ක.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,807
    8,143
    113
    Kotahena
    Ubata neh sure natte .uba gihin Micheal Jackson ගෙ මිනිය හාරපන්. තොගේ තියෙන්නෙ ගොන් තර්ක.

    Sure නැත්තෙ උබේ තාත්තා මම ද කියලද? අනේ මන්දා බං මං ඕවා එච්චර ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ. මට මතක නෑ. ඒත් මගේ ලමයින් ඒ වගේ වැඩ කරන්නෙ නැහැ බං එකයි මං ඒත් බැලුවෙ. කොහේ හරි අවුලක් ඇති උබේ.
     
    Last edited: