මයිකල් ඩග්ලස් ගේ මුඛ පිළිකාව
මයිකල් ඩග්ලස් ගේ මුඛ පිළිකාව
Posted: 5:52 am, June 4, 2013
Share on facebookShare on twitterShare on emailShare on pinterest_shareMore Sharing Services0
හො
ලිවුඩ් හී ජනප්‍රිය නළුවෙක් වන මයිකල් ඩග්ලස් විසින් තමන්ගේ උගුරේ පිළිකාවට හේතුව මාධ්‍ය වෙතට අනාවරණය කර ඇත. ඔහුට අනුව මුඛ පිළිකාව වැළදී ඇත්තේ මුඛය ආශ්රිත ලිංගික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙසය.
හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලිංගික ක්‍රියාවලට යොමුවන සහ porn චිත්‍රපටි වල සියළු දේ ගැහැණුන් සමග කරන අයට මෙය අසුභ ආරංචියකි. මේ දක්වා බොහෝ දෙනා සිතුවේ සිපගැනීම් සහ ලෙවකෑම් කෑමෙන් මාරාන්තික වෛරසයන් හුවමාරු නොවන බවයි. නමුත් දැන් එය අසත්‍ය වී ඇත. මෙය බොහෝ විට වැලදීමට ඉඩ ඇත්තේ පිරිමින්ටය. මීට අදාල වෛරසයේ නම මෙසේය. Human Papilloma virus HPV