මයික්‍රොචිප් සහිත නිල් පැහැති පාස් පෝට් වර්ගයක් ඇනවුම් කිරීමට රජයේ අභන්තරය තීරනය කර ඇති බව වාර්තාවනවා.
දැනට බෙදාහරින, පසුගිය ආන්ඩුවෙන් ගෙන්වූ, කැත පොට්ට නිල් පැහැති පාස් පෝට් වෙනුවට, ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකට අති සමාන, දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත සහ අදි තාක්ශනික මයික්‍රොචිප් යෙදූ පාස්පෝට් ගෙන්වීමට තීරනය කර ඇති බව වාර්තා වනවා.
පසුගිය ආන්ඩුවෙන් ගෙන්වූ, නිල් පැහැති පාස් පෝට් නිල් පැහැයක් උවත් ඒවා ප්‍රමිතියෙන් තොර සහ නිල් පැහැය එතරම් ප්‍රියජනක නොවීම පෙනෙන්නට තිබෙනවා.
උබල පාස් පෝට් ඔෆිස් එකේ පෝලිම් වල හිටියට වැඩක් නැති වෙයි වගේ, තව මාස දෙක තුනකින් චිප් දාපු ලස්සන එකක් එනව කියලයි ආරන්චි. හදිසි නැත්තන් අලුත්ම එක ගනින්. ඒක ලස්සනයි ලු.