මයික්‍රොචිප් සහිත පාස්පෝට් මාස තුනකින්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    මයික්‍රොචිප් සහිත නිල් පැහැති පාස් පෝට් වර්ගයක් ඇනවුම් කිරීමට රජයේ අභන්තරය තීරනය කර ඇති බව වාර්තාවනවා.

    දැනට බෙදාහරින, පසුගිය ආන්ඩුවෙන් ගෙන්වූ, කැත පොට්ට නිල් පැහැති පාස් පෝට් වෙනුවට, ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකට අති සමාන, දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත සහ අදි තාක්ශනික මයික්‍රොචිප් යෙදූ පාස්පෝට් ගෙන්වීමට තීරනය කර ඇති බව වාර්තා වනවා.

    පසුගිය ආන්ඩුවෙන් ගෙන්වූ, නිල් පැහැති පාස් පෝට් නිල් පැහැයක් උවත් ඒවා ප්‍රමිතියෙන් තොර සහ නිල් පැහැය එතරම් ප්‍රියජනක නොවීම පෙනෙන්නට තිබෙනවා.

    උබල පාස් පෝට් ඔෆිස් එකේ පෝලිම් වල හිටියට වැඩක් නැති වෙයි වගේ, තව මාස දෙක තුනකින් චිප් දාපු ලස්සන එකක් එනව කියලයි ආරන්චි. හදිසි නැත්තන් අලුත්ම එක ගනින්. ඒක ලස්සනයි ලු.
     
    • Haha
    Reactions: dxx

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    6546.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මයික්‍රොචිප් සහිත නිල් පැහැති පාස් පෝට් වර්ගයක් ඇනවුම් කිරීමට රජයේ අභන්තරය තීරනය කර ඇති බව වාර්තාවනවා.

    දැනට බෙදාහරින, පසුගිය ආන්ඩුවෙන් ගෙන්වූ, කැත පොට්ට නිල් පැහැති පාස් පෝට් වෙනුවට, ඔස්ට්‍රේලියානු පාස්පෝට් එකට අති සමාන, දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත සහ අදි තාක්ශනික මයික්‍රොචිප් යෙදූ පාස්පෝට් ගෙන්වීමට තීරනය කර ඇති බව වාර්තා වනවා.

    පසුගිය ආන්ඩුවෙන් ගෙන්වූ, නිල් පැහැති පාස් පෝට් නිල් පැහැයක් උවත් ඒවා ප්‍රමිතියෙන් තොර සහ නිල් පැහැය එතරම් ප්‍රියජනක නොවීම පෙනෙන්නට තිබෙනවා.

    උබල පාස් පෝට් ඔෆිස් එකේ පෝලිම් වල හිටියට වැඩක් නැති වෙයි වගේ, තව මාස දෙක තුනකින් චිප් දාපු ලස්සන එකක් එනව කියලයි ආරන්චි. හදිසි නැත්තන් අලුත්ම එක ගනින්. ඒක ලස්සනයි ලු.

    මුන් බොරුනේ කියල තියෙන්නේ..😼

    අහ් ඔව් ඉතිං..පුරුදු වෙන්න බොරු කියන උන් නෙමෙයි නේ...😹

    • Like
    Reactions: tarson

    😐