මයික්‍රොමැක්ස් වල හොදම ෆෝන් එක මොකක්ද?

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    මයික්‍රොමැක්ස් වල හොදම ෆෝන් එක මොකක්ද?

    මයික්‍රොමැක්ස් වල හොදම ෆෝන් එක මොකක්ද? මම x210 පාවිච්චි කලා. මිලට නම් ශේප්.. ඊටවඩා හොද එකක් මයික්‍රොමැක්ස් වල තියෙනව නම් කියන්න. ප්ලීස්.. :nerd:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    අඩෙ මචන් සිරාද?.... මම හිතුවෙ එක ලන්කාවෙ ගන්න නැහැ කියල. මෙහෙ කීයක් වෙයිද බන්?

    මම නම් කියන්නෙ මචන් මයික්‍රොමැක්ස් ගන්න එප කියලා.සොනි ලාගෙ expira x10 mini එකක් ගන්නින්,2 ම මිලත් 20 000 වගේ වෙන්නෙ. android 2 ma
     
    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    මම නම් කියන්නෙ මචන් මයික්‍රොමැක්ස් ගන්න එප කියලා.සොනි ලාගෙ expira x10 mini එකක් ගන්නින්,2 ම මිලත් 20 000 වගේ වෙන්නෙ. android 2 ma

    තැන්ක්ස් බ්‍රෝ..
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මම නම් කියන්නෙ මචන් මයික්‍රොමැක්ස් ගන්න එප කියලා.සොනි ලාගෙ expira x10 mini එකක් ගන්නින්,2 ම මිලත් 20 000 වගේ වෙන්නෙ. android 2 ma
    kohenda machan 20000 kata ganna thiyenne.warranty ehemath thiyenawada.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මයික්‍රොමැක්ස් ඇ60 එකේ. රෙඩියෝ එක නැ.. ඩුඅල් සිම් නැ.. :(

    කොල්ලො ස්මට් 4න් වල ඩුවෙල් සිම් එනවා අඩුඉ නෙද?:P:P අවත් බර ගානක් වෙයි,:rolleyes::rolleyes: