මයික්රොමැක්ස් වල හොදම ෆෝන් එක මොකක්ද?
මයික්රොමැක්ස් වල හොදම ෆෝන් එක මොකක්ද? මම x210 පාවිච්චි කලා. මිලට නම් ශේප්.. ඊටවඩා හොද එකක් මයික්රොමැක්ස් වල තියෙනව නම් කියන්න. ප්ලීස්..