ම්යික්රො mpv 3 eke බ්රොවර් එකට එන මෙන්න මේ ගැජට් එක් ගන්න තැනක්
කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් ...
කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් ...
පොඩි එහෙම පාටකුත් තියෙනව නේ..මොකක්ද බන් ඒ? කුප්පි ලාම්පුවක් වගේ
oka hadaganna puluwan wei.
oke oya udin gala tiyena gum eka wage eka athule tiyenne coils tikak.
oke awl keepayak penawa mata.
1. Rust eka nia base dirala a tika poddak clean karala passala balanna aluthen kambi tiyala.
2. Udama tiyenne thermal fuse ekak eka pichcila da kiyala balanna. pichchila nam danna kade tiyenawa rs 50 witara wenne.
3. Solder joints awl wage passala balanna.
oka godadaganna puluwan simple electric gadget ekak
එහෙමත් වෙන්ට බැරි නැමයික්රො කම්පැනියටවත් ඕක අදුරගන්න පුලුවන් වෙන එකක් නැහැ
කියන්ට බෑ.