මයික්‍රෝ වැන් හෙල්ප් 🚌

Yazo

Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ම්යික්‍රො mpv 3 eke බ්‍රොවර් එකට එන මෙන්න මේ ගැජට් එක් ගන්න තැනක්
    කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් ...

    PSX_20210228_110001.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    oka hadaganna puluwan wei.

    oke oya udin gala tiyena gum eka wage eka athule tiyenne coils tikak.

    oke awl keepayak penawa mata.

    1. Rust eka nia base dirala a tika poddak clean karala passala balanna aluthen kambi tiyala.
    2. Udama tiyenne thermal fuse ekak eka pichcila da kiyala balanna. pichchila nam danna kade tiyenawa rs 50 witara wenne.
    3. Solder joints awl wage passala balanna.

    oka godadaganna puluwan simple electric gadget ekak
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මොකක්ද බන් ඒ? කුප්පි ලාම්පුවක් වගේ
    පොඩි එහෙම පාටකුත් තියෙනව නේ.. 🙄
    oka hadaganna puluwan wei.

    oke oya udin gala tiyena gum eka wage eka athule tiyenne coils tikak.

    oke awl keepayak penawa mata.

    1. Rust eka nia base dirala a tika poddak clean karala passala balanna aluthen kambi tiyala.
    2. Udama tiyenne thermal fuse ekak eka pichcila da kiyala balanna. pichchila nam danna kade tiyenawa rs 50 witara wenne.
    3. Solder joints awl wage passala balanna.

    oka godadaganna puluwan simple electric gadget ekak

    ගම් එක වගෙ එක ගලවලා බැලුවා ඔටො A/C එකේ අයියා. ඒකත් අවුලක් නෑ කිව්වා.
    බාන්ඩෙ හොයාගන්නකන් කියලා පොඩි පෑස්සුම් පාරක් දාලා හයි කරා.

    තුති වේවා ! රිප්ලයි කරන්න ගත්ත මහන්සියට 👍

    මයික්‍රො කම්පැනියටවත් ඕක අදුරගන්න පුලුවන් වෙන එකක් නැහැ
    එහෙමත් වෙන්ට බැරි නැ
    ------ Post added on Feb 28, 2021 at 2:49 PM