මයික් පොම්පෙයො

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    දැන් මෙයා එනවාට විරුද්ධ ජෙප්පො විතරද බන් ?

    කො අපෙ තුම්මුල්ලෙ ලෙමන් පව් විමලෙ ?
    ගො ගෙම්බන්පිල ?
    කො අර ගෙවින්දුද ගොවින්දු ද මොකාද කියන හෙන දේශප්‍රෙමියා .

    එක අතකට ඉතිං තනි සිංහල ආණ්ඩුවට නානලා නැතුව 20 සම්මත කරගන්න බැරි උන එකෙ පොම්පෙයොට විරුද්ධ වෙන්නෙ කොන්දක් තියෙ ද ආයුබොවන්ඩ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    poddak hitapan gevindu permit eka gaththata passe eliyata bahala satan karai.
    අනෙ මන්දා බන් මට ඔය ගෙවිඳු කියන්නෙ එදා ඉඳන්ම පේන්න බැරි උට්ටිගෙ පුටෙක් .හෙතුව නම් හිතා ගන්න බැහැ එත් ඌව පෙන්න බැහැ මට.
    ඌ කතා කරන විදියට මට මලපනිනවා .
    එක පාරක් සන්නා සුපිරි බයිටක් දුන්නා ඌට .
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    122752842_10157701443253441_1746782103809775531_n.jpg
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    අනෙ මන්දා බන් මට ඔය ගෙවිඳු කියන්නෙ එදා ඉඳන්ම පේන්න බැරි උට්ටිගෙ පුටෙක් .හෙතුව නම් හිතා ගන්න බැහැ එත් ඌව පෙන්න බැහැ මට.
    ඌ කතා කරන විදියට මට මලපනිනවා .
    එක පාරක් සන්නා සුපිරි බයිටක් දුන්නා ඌට .

    uta schizoid personality disorder ekak thiyenawa. muna balan katha karanna ba.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇයි බන් අපේ රටේ මිනිස්සු කොයි රටින් හෝ වේවා රාජ්‍ය තාන්ත්‍රිකයන් එනවට විරුද්ධ?? උන් ඇවිත් රටට අහිතකර ගිවිසුම් ගැහුවොත් ඒවට විරුද්ධ වෙන එක වෙන කතාවක් නමුත් ඔවුන් එනවට විරුද්ධ වෙන එකනම් හෙන ගොන්. එහෙනම් යකෝ කාටවත් එන්න එපා කියල අපි isolate වෙන්න ඕනෙ
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මු එන එකට විරුද්ද වෙන්නේ ඇයි දන්නවාද? මු එන්න කලින් පෙරේදා USA press release එකකින් කියනවා ලංකාව හිටගන්නේ මොන පැත්තේ ද කියලා decide කරන්න ලු. තග දාලා එන්නේ. USA වලට එහම තග දාන්න බැ වෙන රටවල් වලට. ප්‍රශ්න කියන්නේ කවුරුත් එකට මික් කියන්නේ නැ. නිකමට හිතපන් රනිලා ඉන්නකොට ඔහොම තගක් දලා එකනවානම් තුම්මුල්ලේ විමලා මොනවා කොරයිද කියලා.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මු එන එකට විරුද්ද වෙන්නේ ඇයි දන්නවාද? මු එන්න කලින් පෙරේදා USA press release එකකින් කියනවා ලංකාව හිටගන්නේ මොන පැත්තේ ද කියලා decide කරන්න ලු. තග දාලා එන්නේ. USA වලට එහම තග දාන්න බැ වෙන රටවල් වලට. ප්‍රශ්න කියන්නේ කවුරුත් එකට මික් කියන්නේ නැ. නිකමට හිතපන් රනිලා ඉන්නකොට ඔහොම තගක් දලා එකනවානම් තුම්මුල්ලේ විමලා මොනවා කොරයිද කියලා.
    ඉතිං ඒක තමා මාත් අහන්නෙ ?
    මෙහෙම තගක් දාලා එනකොට
    ලෙමන් පෆ් විමලෙ ,ගෙම්බන්පිල, ගොවිඳු වගෙ ඊනියා දෙශප්‍රෙමින් ටික නැට්ට පුකෙ ගහගෙන ඉන්නෙ ඇයි ? හරිනම් මුන් යු ඇස් එම්බසිය දෙවනත් කරන්න ඔනෙ දීපු ටොක්ස් වල හැටියට .

    අර කලිනුත් මන් කියනවා වගෙ රාජපක්ෂලා කියන්නෙ ආගමක් .
     
    • Like
    Reactions: aravinda86

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මු එන එකට විරුද්ද වෙන්නේ ඇයි දන්නවාද? මු එන්න කලින් පෙරේදා USA press release එකකින් කියනවා ලංකාව හිටගන්නේ මොන පැත්තේ ද කියලා decide කරන්න ලු. තග දාලා එන්නේ. USA වලට එහම තග දාන්න බැ වෙන රටවල් වලට. ප්‍රශ්න කියන්නේ කවුරුත් එකට මික් කියන්නේ නැ. නිකමට හිතපන් රනිලා ඉන්නකොට ඔහොම තගක් දලා එකනවානම් තුම්මුල්ලේ විමලා මොනවා කොරයිද කියලා.
    ai bari .. oya danne one tharan ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    China වලින් එද්දි කවුරුත් විරුද්ධ වුනේ නැත්තෙ ඇයි? 🤔
    ඇමරිකාවෙන් JVP එකට ඩොලර් හම්බ උනේ නැති නිසා . ඩොලර් වාගේද යුවා න්😀😀😀😀
     
    • Haha
    Reactions: kasdbg