මයික් #යිසන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    EjhV8v9UcAA7Cic.jpg

    තාමත් ෆිට් තමා!!;)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meka parana ekak neda ban, methuma ape game awe body guard la thama allan yanne :growl:
    ආතරයිටිස් තියනවා..උඩකට නගිද්දි බහිද්දි සප්1 ගන්නවා. නැගීම් බැසීම් බර ඉස්සීම හොදම නෑ ආතරයිටිස් වලට..
    මම දන්න විදියට ලෙඩවල් නෑ එහෙම බුදු සරණින්..!! :rofl: :D දනිස් කේස්1 තමා තියෙන්නේ.. කකුල් ගෙවෙනකන් ඇවිදල ඇති ඉතින්...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ආතරයිටිස් තියනවා..උඩකට නගිද්දි බහිද්දි සප්1 ගන්නවා. නැගීම් බැසීම් බර ඉස්සීම හොදම නෑ ආතරයිටිස් වලට..
    මම දන්න විදියට ලෙඩවල් නෑ එහෙම බුදු සරණින්..!! :rofl: :D දනිස් කේස්1 තමා තියෙන්නේ.. කකුල් ගෙවෙනකන් ඇවිදල ඇති ඉතින්...
    හොදම ඩොකාලා නිතරම චෙක් කරනවා ඇතිනේ.ලෙඩ එන්න කලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ආතරයිටිස් තියනවා..උඩකට නගිද්දි බහිද්දි සප්1 ගන්නවා. නැගීම් බැසීම් බර ඉස්සීම හොදම නෑ ආතරයිටිස් වලට..
    ඔය වයසට ඔහොම ඉන්න බෑ ඔය ඇගත් එක්ක සාමාන්‍ය කෙනෙක්ට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොදම ඩොකාලා නිතරම චෙක් කරනවා ඇතිනේ.ලෙඩ එන්න කලින්
    ඔව් ඔව් ඒලියන්ත වයිට්ලා, ලංකාවේ හොදම ඩොකාලා මෙයාලට තමා.. වස විස නැති කෑම බීම ,සැපවත් ජීවිත, හොද හුස්මක් ,යෝගා, එක්සයිස් එක්ක ජීව්තේ..

    මෙයාලගේ ඇත්ත ලයිෆ් කවමදාවත් දැනගන්න වෙන්නෙ නෑ අපට.. ෆිල්ම්1ක් ගහතහැකි ගෝඩ්ෆාදර් කැලේ එහෙම උනොත් නම්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය වයසට ඔහොම ඉන්න බෑ ඔය ඇගත් එක්ක සාමාන්‍ය කෙනෙක්ට.
    මගේ ලොකු තාත්තා අවුරුදු අසූ දෙකයි.. තාත්තගෙ ලොකුම අයියා... ඒත් මේ වගේ.. දෙයියනේ කියලා කිසිම ලෙඩක් නෑ බං.. ගම් වල මිනිස්සුනේ... මහින්දල උනත් කොළඹ ඉදියට කෑම බීමෙන් හොද පුරුදු ඇති වෙලා තියෙන්නේ. බොන එක තමා මහින්දලගේ ලොකුම කේස්1... දැන් අපේ තාත්තා එහෙම පැණි රහ කන්නේ නෑ... අපේ තාත්තගේ යාලුවෝ සෙට්1 ඉන්නවා එක්කෙනෙක්වත් පැණි රහ කන් නෑ,පාන් පිටි කෑම කන් නෑ. හැබැයි බීමන්කාරයෝ[රා, ගල්,] සේරම.. දඩ මස්, කුරක්කන්, පිට්ටු වගේවා තමා කන්නේ වැඩි පුර. මම හොදටම දැකපු දෙයක් තමා ඔය ජෙනරේශන්1 පැණි රහ කනව අඩුයි, පාන් පිටි කෑමත් අඩුයි. අනිත් දේ ඉන්ගිරීස් එලාවලු. කැරට්,බීට්, ගෝවා,බෝංචි වගේ කෑම කන්නෙම නෑ.
     
    ඔව්, අපෙත් සීයා කෙනෙක් ඉන්නවා ගාල්ල පැත්තේ අවු 90කට ලගයි, තාමත් පයින් යනවා කිලෝමීටර් ගණන්. දත් හොදට, තනියම උයාගෙන කන්නේ ගොඩක් වෙලාවට, පොලොසක් හදනවා ආයිත් සුපිරි. :yes: . හැබැයි මේ වගේ සයිස් නෑ . කෙට්ටුයි . මහත උනාම ලෙඩ වැඩි නේ .. එකයි මම කිව්වේ බන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආතරයිටිස් තියනවා..උඩකට නගිද්දි බහිද්දි සප්1 ගන්නවා. නැගීම් බැසීම් බර ඉස්සීම හොදම නෑ ආතරයිටිස් වලට..
    මම දන්න විදියට ලෙඩවල් නෑ එහෙම බුදු සරණින්..!! :rofl: :D දනිස් කේස්1 තමා තියෙන්නේ.. කකුල් ගෙවෙනකන් ඇවිදල ඇති ඉතින්...
    Budu saranin neme lankawe minissu ge karumen kiyapan ammo ubala nam niyama wahallu 😂😂😂
     
    • Haha
    Reactions: Arcadian

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඔව් ඔව් ඒලියන්ත වයිට්ලා, ලංකාවේ හොදම ඩොකාලා මෙයාලට තමා.. වස විස නැති කෑම බීම ,සැපවත් ජීවිත, හොද හුස්මක් ,යෝගා, එක්සයිස් එක්ක ජීව්තේ..

    මෙයාලගේ ඇත්ත ලයිෆ් කවමදාවත් දැනගන්න වෙන්නෙ නෑ අපට.. ෆිල්ම්1ක් ගහතහැකි ගෝඩ්ෆාදර් කැලේ එහෙම උනොත් නම්
    දැන් කොහෙද බන් එලියන්ත වයිට්ලා?
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ සීයා මැරුණේ 99න්,හොදට ඇස් පෙනුනා .කුරක්කන්..හොද එළවලු තමා කෑවේ.ආච්චි 98න් මැරුණ නිසා සෝකෙට මැරුණේ..කවදාවත් අරක්කු සිකරට් බීල නැහැ..එකට මම ..පරම්පරාවේ ඔක්කොටම හරියන්න බීල තියනවා