අනුර මේ වෙලාවේ විපක්ශයේ හිටියානම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    කෝ බං දැන් විපක්ෂේ උන්...
    උන් මයික් පලන්නේ නැත්තේ මොකෝ ..
    සජිය නම් වනගත වෙලා ද දන්නේ නෑ
     
    • Like
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කෝ බං දැන් විපක්ෂේ උන්...
    උන් මයික් පලන්නේ නැත්තේ මොකෝ ..
    සජිය නම් වනගත වෙලා ද දන්නේ නෑ

    උබ කියන්නේ උනුත් මේ වෙලාවේ මේ වගේ සක්කිලි විදියට හැසිරෙන්න ඕන කියලද

     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,488
    2,936
    113

    බූරූවයි කරත්තෙයි නියමෙට ගැලපෙනවා, මහ පචයට... ආණ්ඩුව ඌගේ කරේ තියපු දවසේ ඉඳලා පේනවා ඌට කොහොමත් බර වැඩියි කියලා ඕක... ඌ දැන් ඉන්නේ ඔහොම...