අනුර මේ වෙලාවේ විපක්ශයේ හිටියානම්

gama22

Well-known member
  • මේ වෙනකොට සීයා හරි සාඨකේ හිටියනම් 2048 අඩු මිලට ගෙදරටම තෙල් ගෙන්ත් දෙනකං බයියෝ 650/= විතර තෙල් ගහනවා ... දවස් ගනන් පොලිමේ ලැගලා... මේ කුලී කුක්කෝ... මීක් නෑ..