මයිග්‍රේෂන්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    එයාට පුළුවන් බන් සුද්දොන්ට තොප්පි වෙළෙන්දාගේ කතාව කියල දෙන්න. ඉංග්‍රීසි වලින් හොදට කැටයම් දාල කතාව කියල දුන්නා නම් සුද්දෝ කටත් ඇරගෙන අහගෙන ඉදල හොදට ගෙවාවී. :lol::lol:

    මොනවා හරි මාකට් කරන්න පුළුවන් ස්කිල් එකක් හදාගන්න කියපන්. ගැහැණු කෙනෙක් නිසා cookery, bakery items, hair dressing වගේ. Educational පැත්තෙන්ම ඕන නම් counselling, child education වගේ කොර්ස් එකක් කරවල skill එක හදාගන්න. මොකුත්ම බැරි නම් අඩුම තරමේ චිත්‍ර අදින එක (graphic designing) වත් හදාගන්න. ජය !

    එයාට පුළුවන් බන් සුද්දොන්ට තොප්පි වෙළෙන්දාගේ කතාව කියල දෙන්න :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙන්න මෙහේ ලංකාවට වෙලා ඉඳපං හුත්තෝ රට දාල යන්නේ.