මයිත්රිපාල_මන්දිරේ

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    විනාඩියක් අරගෙන කල්පනා කරලා බලපන් මේ සිද්දියේ තියන බරපතල කම ගැන

    රටට විහිලු සපයනවා ඇර සත පහක දෙයක් නොකරපු මුලු රටම ගූ ගොඩක් කරපු එකා බඩු පැක් කරං යන්ඩ කිට්ටු වෙද්දී , ඔන්නොහෙ කමක් නෑ මං මේකේම ඉන්නව හිටං කියලා කෝටි 500ක රාජ්‍ය දේපලක් උගෙ අම්මගෙ නමට ලියාගන්නව.

    යකෝ මේක මහ දවාලේ මිනිස්සු ඔක්කොම බලන් ඉද්දි කරන හොරකමක් නෙමේද?

    අවුරුදු 10කට 20කට කලින් වෙච්ච හොරකම් හොයන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන cope cafe tafe buffet ආදි එකී මෙකී නොකී හුත්තිගෙ පුතාලා එකෙක්වත් කෝ එලිපිට වෙද්දි?

    මුං කාලකන්නි එකෙක්වත් වචනයක් වත් කියන් නැත්තං අපි හරි මුකුත් කරන් නැද්ද?
     
    • Sad
    Reactions: KavinduDD

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    okata paksehkin kelinma nadu danne na CBK tath damme siwil sanwidana walin mekatah e dema wenawa. habai nadu ahala thawa kalayak yai oka ganna.

    MR kiyanne kawadawath thamanta keleuwa ayawa amathaka karana kenek newi.

    mr ට ඇඩ්‍රස් නෑ.
    නීතියේ හටියට කැබිනට් පේපර් එකක් ඇපෘ වුනාට පස්සෙ කරන්න දෙයක් නෑ.

    :lol:

    ඕක දෙන්නෙ සද්දෙ වහලා ගෙදර යනවට.
    කොහොමත් ප්‍රසිඩන්ට් කෙනෙක්ගෙ අයිතියක් ඕක. :yes::yes: (මුලු ලෝකෙම:cool:)
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    mr ට ඇඩ්‍රස් නෑ.
    නීතියේ හටියට කැබිනට් පේපර් එකක් ඇපෘ වුනාට පස්සෙ කරන්න දෙයක් නෑ.

    :lol:

    ඕක දෙන්නෙ සද්දෙ වහලා ගෙදර යනවට.
    කොහොමත් ප්‍රසිඩන්ට් කෙනෙක්ගෙ අයිතියක් ඕක. :yes::yes: (මුලු ලෝකෙම:cool:)

    පිස්සුද ආන්ඩුවට පුලුවන් ඕන වෙලාවක එලවන්න.දැනටමත් නඩු තීන්දුවක් තියෙනවා ව්‍යවස්ථාව උල්ලන්ගනය කරා කියලා.පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.අල්ලස් නඩුවක් යනවා ජනාධිපති කාර්යමන්ඩල ප්‍රධානියා.
     
    • Haha
    Reactions: KavinduDD

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    මේක ඇත්ත අපිට වෙච්ච දෙයක් :lol::lol:

    පොළවෙන් නේ මතු වුනේ :cool::cool:

    උබට හිතෙන්නේ නැද්ද මොත්ත්පාලයා අන්තිම මොහොතේ මොත්ත්යක් දාලා මහින්දට මේ පාරත් කෙළවයි කියලා

    අන්තිම මොහොතේ දයාසිරි අමරවීර දුමින්ද slfp සෙට් එක එක්ක unp එකට ගියාම කොහොමද සැප ලක්ෂ 5ක්වත් කැඩෙ නේ.

    කැබිනට් මණ්ඩලේ අනුමත වෙන්න විදියක් නැහැනේ වැඩි පුරාම ඉන්නේ unp සිරා එක්ක මලෙන් නම් කොහොමත් බැහැ කොහොමද පාස් කරගත්තේ වුන්ටත් මොකක් හරි වාසියක් තියන නිසා නේ පාස් කරේ
    සිරිසේනගෙ යටිහිත පේනව ඔහුගෙ ජාතික රූපවාහිනිය බැලුවම. ඒකෙ නිවුස් වලින් ගහන්නෙ ගෝටට. අප් කරන්නෙ සජිත්ව.
    ඔයගෙවල් මන්ගල දෙන්න ඇත්තෙ ගනුදෙනුවක් විදිහට. ඔව් දෙවෙනි පාරටත් සිරිසේන මහින්දට අරියි වගේ :yes:
    .
     
    Last edited:
    • Like
    Reactions: KavinduDD

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පිස්සුද ආන්ඩුවට පුලුවන් ඕන වෙලාවක එලවන්න.දැනටමත් නඩු තීන්දුවක් තියෙනවා ව්‍යවස්ථාව උල්ලන්ගනය කරා කියලා.පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.අල්ලස් නඩුවක් යනවා ජනාධිපති කාර්යමන්ඩල ප්‍රධානියා.

    ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ.

    ජනාදිපති කෙනෙක්ට ගෙයක් ඔෆර් කරන්න පුලුවං. නීතියෙං :rolleyes:

    එයා එයාගෙ ඔෆර් එක දැං ඉන්න ගෙදරට කලා . :rolleyes::yes:

    කැබිනට් එක ඇපෘ කලා . :D

    ඊට පස්සෙ කරන්න දෙයක් නෑ .:D:yes:

    කැබිනට් එකේ තීරණය ලෝ එකට උඩිං තියෙන්නෙ . :D:yes:

    ඔය තීරණය අයිං කරන්න නම් කැබිනට් එක ගත්ත ඔක්කොම තීරන නිශ්ප්‍රබ කරන්න වෙනවා. එහෙම කලොත් ලංකාව ඉවරෙටම ඉවරයි.

    සම්භාදක නැව් පිටිං එයි ලංකාවට . රටවලින් පාස්පෝට් එක බැක්ලිස්ට් කරයි . ඔය වගේ සීන් ගොඩායි. හැබැයි මේ ලංකාවෙ ඉහෙම දෙයක් නොවුනොත් තමා පුදුමෙ.:rofl:
     
    මීට කලින් ඕනතරම් කැබිනට් එක අනුමත කරපු තීරන ආපහු අකුලගෙන තියෙනවා. ඒක කරන්න පුලුවන්.බැරි වෙලාවත් කැබිනට් එක උඹලගේ බෙල්ල කපන්න කියල එකක් ඇපෲව් කරොත් ඒකත් ක්‍රියාත්මක කරන්න වෙනවනේ.කැබිනට් එක නීතියට උඩින් නෑ.ඕකට නඩු යන්න දෙයක් නෑ.හරි ජනාධිපති කෙනෙක් ආවොත් පුකට පයින් ගහල එලියට දායි.චන්ද්‍රිකාට ගෙයක් දුන්නෙම නෑ. පස්සෙ එකක් දුන්නා .2011.ඒකත් ආමි එකෙන් දවසක ඇවිල්ලා ගෙදර තිබ්බ බඩු මුට්‍ටු ඔක්කොම පටවගෙන ගියා.අනිත් එක 16 වෙනිදා ඉන්නේ දැන් ඉන්න සිරිසේන නෙවෙයි. කිසිම බලයක් නැති කිසිම ආරක්ෂාවක් නැති මනුස්සයෙක්.එන ආන්ඩුව අනුව තීරනය වෙනවා.එකපාරක් මහින්දගේ ආරක්ෂාව සම්පූර්නයෙන්ම අයින් කරා.ඒ දවස් වල මහින්ද මැදමුලන ගෙදරින් එලියට බැස්සේ නෑ.පස්සේ රනිලද කොහෙද ඩීල් එකකට ආපහු දුන්නා.ඒකෙන් ඌටම කෙල උනා.
     
    Last edited:

    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    ජේ ආර්ට ප්‍රේමදාස එක එස්ටීෆ් කාරයෙක් දුන්නෙ පැන්ෂන් ගියාට පස්සේ. මම දන්න විදිහට අඩුම ආරක්ෂාවක් තිබ්බෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    විනාඩියක් අරගෙන කල්පනා කරලා බලපන් මේ සිද්දියේ තියන බරපතල කම ගැන

    රටට විහිලු සපයනවා ඇර සත පහක දෙයක් නොකරපු මුලු රටම ගූ ගොඩක් කරපු එකා බඩු පැක් කරං යන්ඩ කිට්ටු වෙද්දී , ඔන්නොහෙ කමක් නෑ මං මේකේම ඉන්නව හිටං කියලා කෝටි 500ක රාජ්‍ය දේපලක් උගෙ අම්මගෙ නමට ලියාගන්නව.

    යකෝ මේක මහ දවාලේ මිනිස්සු ඔක්කොම බලන් ඉද්දි කරන හොරකමක් නෙමේද?

    අවුරුදු 10කට 20කට කලින් වෙච්ච හොරකම් හොයන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන cope cafe tafe buffet ආදි එකී මෙකී නොකී හුත්තිගෙ පුතාලා එකෙක්වත් කෝ එලිපිට වෙද්දි?

    මුං කාලකන්නි එකෙක්වත් වචනයක් වත් කියන් නැත්තං අපි හරි මුකුත් කරන් නැද්ද?

    සිවිල් සංවිධාන ඕවට කතාකරන්නේ නෑ...උන්ට ඉන්න ලොකුම හතුරා මහින්ද ඔහොම දෙයක් කරොත් විතරයි උන්ගේ කටවල් ඇරෙන්නේ
     
    • Angry
    Reactions: KavinduDD

    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0

    සිවිල් සංවිධාන ඕවට කතාකරන්නේ නෑ...උන්ට ඉන්න ලොකුම හතුරා මහින්ද ඔහොම දෙයක් කරොත් විතරයි උන්ගේ කටවල් ඇරෙන්නේ

    සිරිසේනම කැබිනට් ප්‍රධානියාව හිඳිමින් තමාට අසීමිත වරප්‍රසාද හිමිකර ගත් අත්තනෝමතික කැබිනට් තීරණය වහාම අවලංගු කරනු; මීට ‌පෙර ‌‌ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කියවනු -ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා

    (ලංකා ඊ නිව්ස් -2019.ඔක්.21, ප.ව.6.20) කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තීරණය පිලිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය දැඩි අවධානයක් යොමු කර සිටී. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විශ්වාස කරන්නේ , ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැඳී සිටිමින් ද , කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ද සිටින කාල සීමාව තුලදී මෙවැනි තීරණයක් ගැනීම, බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ විශාල ගැටළුවක් පැන නගින බවයි. 1986, ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව මගින් මෙය අවධාරණය කර ඇත.

    1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට/වරියන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට නිල නිවසකට හිමිකම් ඇති අතරම, 2007 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙතට අවධානය යොමු කිරීමට TISL ආයතනය අපේක්ෂා කරයි. මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් (SC FR503/2005) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබාදෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයේ සිටියදීම එතුමියගේ ප්‍රදාන සහ හිමිකම් පිලිබඳ කැබිනට් තීන්දු අවලංගු කරන ලදී.

    එම තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියේ ,"මෙම නඩුවේ පැහැදිලිව තහවුරු වී ඇති කරුණු වලින් පෙනී යන්නේ පළමු වන වගඋත්තරකරු සහ ඇය ප්‍රධානත්වය හොබවන කැබිනට් මණ්ඩලය, 1986 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටත විධි විධාන උල්ලංඝනය කරමින්, විධායක බලය ක්‍රියාත්මක කර ඇත්තේ පළමු වන වග උත්තරකරු වෙනුවෙන් වාසි සහ ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් වන බවයි” . TISL තදින්ම අවධාරණය කර සිටින්නේ, එවැනි හිමිකම් සම්බන්ධයෙන් තීරණ ගත යුතු වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු තනතුරින් විශ්‍රාම යන අවස්ථාවකදී පමණක් වන බවයි.

    තවදුරටත්, මෙම තීරණය ගනු ලැබුවේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක් තුලදී මෙන්ම, ජනාධිපතිවරයා, සිය දේශපාලන පක්ෂය ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දැක්වීමට ගත් තීරණයද නොතකා අපක්ෂපාතිව සිටින බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති අවස්ථාවක වීමද, යන කරුණු හේතුවෙන් අල්ලස් පනත යටතේ මැතිවරණ සුපිලිපන්බාවය හා දුෂණ වංචාවක් සිදුවීමේ විභවතාවයක් පිලිබඳ අනතුරු හඟවයි.

    TISL හි විධායකක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, වසර 20 ක කාලයක් සඳහා සිරිසේන ජනාධිපතිවරයා විසින් මහගමසේකර මාවතේ පිහිටි නිල නිවාස පරිහරණය කිරීම මගින් ඔහුට ලැබෙන අවම ඇස්තමේන්තුගත ප්‍රතිලාභය රුපියල් මිලියන 360 කට අධික වේ. මෙම නිවාස ලබාදීම පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාම මෙහෙයවනු ලබන කැබිනට් මණ්ඩලය වන හෙයින් බැඳියාවන් අතර ඝට්ටනය පිලිබඳ ගැඹුරු සැක සංකා මතුකරන අතර පොදු දේපල සුරැකීම පිළිබඳව ඇති අඩු අවධානය පිළිබඳවද ඉඟි මතු කරන බවයි.

    ජනාධිපති සිරිසේනගේ හිමිකම් සම්බන්ධයෙන් වන ඕනෑම කැබිනට් තීන්දුවක් වහාම අවලංගු කරන ලෙස TISL ආයතනය කැබිනට් මණ්ඩලයට දන්වා සිටී. මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස, මැතිවරණ සමයෙදී රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම පිළිබඳව TISL ආයතනය නිරීක්ෂණය කර වාර්තා කරනු ලබයි. මැතිවරණ පැමිණිලි ක්ෂණික ඇමතුම් අංක 076-322-3442 හෝ [email protected] යන ඊ මේල් ලිපිනය හරහා TISL ආයතනය වෙත ලබා දිය හැකිය.
     
    • Haha
    Reactions: KavinduDD

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    නෙලුම් කුළුණ , පලාලි එයාර්පෝර්ට් , ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල , රාජගිරිය ගුවන් පාලම යනාදී "බාගෙට ඉදිකර විවුර්ත කළ" ඉදිකිරීම් අතරේ, ඉදිකිරීම් 100% ක් අවසන් කර යහපාලන ආණ්ඩුව විසින් විවුර්ත කරන එකම ගොඩනැගිල්ල...සිරිසේනගේ නිල නිවාසය වේ...එය අවුරුදු 4.5 ක කාලයකට යහපාලන කොන්ත්‍රාත්තුව හැකි පමණ ඉටුකරාට දෙන සන්තෝසමක්....
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0

    සිවිල් සංවිධාන ඕවට කතාකරන්නේ නෑ...උන්ට ඉන්න ලොකුම හතුරා මහින්ද ඔහොම දෙයක් කරොත් විතරයි උන්ගේ කටවල් ඇරෙන්නේ

    ගෝටා දිනුවොත් නම් ඌට පැයක් වත් ඕකේ ඉන්න බැරි වෙයි. සජිත්ව ෂුවර් නෑ.මොකද රනිල් කරූ එහෙම ඉල්ලුවනම් ඌට වැලිකඩ සරල ලයිෆ් එකක් දෙයි. හැබයි හේමා ඕක ගනීද දන්නේ නැ.හේමා ඉන්න ගෙදර කක්කුස්සියක් වගේ. පරන පොඩි ගෙයක්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ.

    ජනාදිපති කෙනෙක්ට ගෙයක් ඔෆර් කරන්න පුලුවං. නීතියෙං :rolleyes:

    එයා එයාගෙ ඔෆර් එක දැං ඉන්න ගෙදරට කලා . :rolleyes::yes:

    කැබිනට් එක ඇපෘ කලා . :D

    ඊට පස්සෙ කරන්න දෙයක් නෑ .:D:yes:

    කැබිනට් එකේ තීරණය ලෝ එකට උඩිං තියෙන්නෙ . :D:yes:

    ඔය තීරණය අයිං කරන්න නම් කැබිනට් එක ගත්ත ඔක්කොම තීරන නිශ්ප්‍රබ කරන්න වෙනවා. එහෙම කලොත් ලංකාව ඉවරෙටම ඉවරයි.

    සම්භාදක නැව් පිටිං එයි ලංකාවට . රටවලින් පාස්පෝට් එක බැක්ලිස්ට් කරයි . ඔය වගේ සීන් ගොඩායි. හැබැයි මේ ලංකාවෙ ඉහෙම දෙයක් නොවුනොත් තමා පුදුමෙ.:rofl:

    වැරදි වෙනස් කරන්න පුළුවන් චන්ද්‍රිකාටත් වෙලා තියෙන්නේ එක .
    හැබැයි නඩුවක් දාන්න ඕනේ නඩුව කතා කරන්න ඔනේ . ලංකාවේ සිවිල් සංවිදාන කියන්නේ දේශපාලන හෙන්චයියෝ එක නිසා සිවිල් සංවිදාන වලින් නඩුවක් බලාපොරොත්තු වෙන්න බැහැ

    මොත්ත්යා කලින් නඩු තීරණය නොදැන මේක කරා කියලත් හිතන්න බැහැ ඔකාගේ මොකක්හරි ප්ලැනක් ඇති මේකටත්

    http://www.ft.lk/front-page/President-s-retirement-benefits-could-cost-Rs-360-m-TISL/44-688044

    https://timesofindia.indiatimes.com...on-Chandrika/articleshow/1999685.cms?from=mdr
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරිසේනගෙ යටිහිත පේනව ඔහුගෙ ජාතික රූපවාහිනිය බැලුවම. ඒකෙ නිවුස් වලින් ගහන්නෙ ගෝටට. අප් කරන්නෙ සජිත්ව.
    ඔයගෙවල් මන්ගල දෙන්න ඇත්තෙ ගනුදෙනුවක් විදිහට. ඔව් දෙවෙනි පාරටත් සිරිසේන මහින්දට අරියි වගේ :yes:
    .

    matath okama hithenawa :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝටා දිනුවොත් නම් ඌට පැයක් වත් ඕකේ ඉන්න බැරි වෙයි. සජිත්ව ෂුවර් නෑ.මොකද රනිල් කරූ එහෙම ඉල්ලුවනම් ඌට වැලිකඩ සරල ලයිෆ් එකක් දෙයි. හැබයි හේමා ඕක ගනීද දන්නේ නැ.හේමා ඉන්න ගෙදර කක්කුස්සියක් වගේ. පරන පොඩි ගෙයක්.

    .හේමා ඉන්න ගෙදර කක්කුස්සියක් :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mr ට ඇඩ්‍රස් නෑ.
    නීතියේ හටියට කැබිනට් පේපර් එකක් ඇපෘ වුනාට පස්සෙ කරන්න දෙයක් නෑ.

    :lol:

    ඕක දෙන්නෙ සද්දෙ වහලා ගෙදර යනවට.
    කොහොමත් ප්‍රසිඩන්ට් කෙනෙක්ගෙ අයිතියක් ඕක. :yes::yes: (මුලු ලෝකෙම:cool:)

    umba podi ekek wenna one oya wage geayk ganna giye plaweni para newi eth ewa passe hari nadu dala walakwala thiyanawa my3 ge gedara case eka adenawa janadipathi waranen passe oka dinata passe SLFP eken wadak na GR tawath MR tawath

    my3 ta passku case ekath adenawa wiwasthawa ulanganaya kara kiyala case ekakuth adenawa hire yanne nathua hitiyoth ekath loku jayak
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    .හේමා ඉන්න ගෙදර කක්කුස්සියක් :rofl::rofl:

    හේමාට ජරා ගෙයක් දුන්නේ චන්ද්‍රිකාගේ ආන්ඩුව.ප්‍රේමදාස ශ්‍රී ලංකා කාරයො ගොඩක් මැරුවා ඉස්සර භීෂන කාලේ. ඒක නිසා ආන්ඩුවේ තිබ්බ ජරාම පරන ගෙයක් දුන්නා.කිසිම රෙපයාර් එකකවත් කරලා දුන්නේ නෑ. අනිත් එක ආන්ඩුව ශ්‍රී ලංකා ආන්ඩුවක්.ඉතින් හම්බ උන ගෙදර හිතාගන්න පුලුවන් නේද? ඒ කාලේ එච්චර ගෙවල් නෑ.තිබ්බ හොඳම ඒවා කැබිනට් ඇමතිලා ගත්තා.චන්ද්‍රිකාට හම්බ උනෙත් ජරා පරන ගෙයක්.ඔක්කොම පරන බඩු. එකපාරක් මහින්දට තද වෙලා ඒකේ ලයිට් වතුර ඔක්කොම කැපුවා.චන්ඩ්‍රිකා ඒත් ගියේ නෑ.පස්සේ ආමි එක් ඇවිල්ලා ගෙදට බඩු ටික පටවගෙන ගිහින්.:D
     
    :D:D:yes: