හේමාට ජරා ගෙයක් දුන්නේ චන්ද්‍රිකාගේ ආන්ඩුව.ප්‍රේමදාස ශ්‍රී ලංකා කාරයො ගොඩක් මැරුවා ඉස්සර භීෂන කාලේ. ඒක නිසා ආන්ඩුවේ තිබ්බ ජරාම පරන ගෙයක් දුන්නා.කිසිම රෙපයාර් එකකවත් කරලා දුන්නේ නෑ. අනිත් එක ආන්ඩුව ශ්‍රී ලංකා ආන්ඩුවක්.ඉතින් හම්බ උන ගෙදර හිතාගන්න පුලුවන් නේද? ඒ කාලේ එච්චර ගෙවල් නෑ.තිබ්බ හොඳම ඒවා කැබිනට් ඇමතිලා ගත්තා.චන්ද්‍රිකාට හම්බ උනෙත් ජරා පරන ගෙයක්.ඔක්කොම පරන බඩු. එකපාරක් මහින්දට තද වෙලා ඒකේ ලයිට් වතුර ඔක්කොම කැපුවා.චන්ඩ්‍රිකා ඒත් ගියේ නෑ.පස්සේ ආමි එක් ඇවිල්ලා ගෙදට බඩු ටික පටවගෙන ගිහින්.![]()





