මයිත්රිපාල_මන්දිරේ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හේමාට ජරා ගෙයක් දුන්නේ චන්ද්‍රිකාගේ ආන්ඩුව.ප්‍රේමදාස ශ්‍රී ලංකා කාරයො ගොඩක් මැරුවා ඉස්සර භීෂන කාලේ. ඒක නිසා ආන්ඩුවේ තිබ්බ ජරාම පරන ගෙයක් දුන්නා.කිසිම රෙපයාර් එකකවත් කරලා දුන්නේ නෑ. අනිත් එක ආන්ඩුව ශ්‍රී ලංකා ආන්ඩුවක්.ඉතින් හම්බ උන ගෙදර හිතාගන්න පුලුවන් නේද? ඒ කාලේ එච්චර ගෙවල් නෑ.තිබ්බ හොඳම ඒවා කැබිනට් ඇමතිලා ගත්තා.චන්ද්‍රිකාට හම්බ උනෙත් ජරා පරන ගෙයක්.ඔක්කොම පරන බඩු. එකපාරක් මහින්දට තද වෙලා ඒකේ ලයිට් වතුර ඔක්කොම කැපුවා.චන්ඩ්‍රිකා ඒත් ගියේ නෑ.පස්සේ ආමි එක් ඇවිල්ලා ගෙදට බඩු ටික පටවගෙන ගිහින්.:D

    :shocked::shocked:
     

    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    කිසිම වෙලාවක සිරා ගැන විස්වාසය තියල නැ,, සිරාට ඕන විදිහට වැඩ කරලත් නැ..සිරාගෙ චන්ද කියල ජාතියක් නැ මේ රටේ ඔනෙ නම් උගෙ ගෙදර උන්ගෙ ටික ඇති එච්චර තාමයි..සිරා දේශපාලනිකව ෆේල්...

    සිරාට ඕන විදියට වැඩ කරලා තියෙන්නේ යූන්පි එකේ පොන්නයො.ඔය වේසිග පුතාලට ජීවිතේට ආපහු ඇමතිකමක්වත් හම්බ වෙයිද දන්නේ නෑ.:lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කොහොම උනත් මෑන්ගේ එකම එක හොදක් මිනිස්සුන්ට තේරෙන්නේ ඊලග ජනාධිපති පත් වෙලා ආණ්ඩුවක් කරගන යද්දී. බලහල්ලකෝ බොරුනම් දිනන්න ඉඩක්තියන දෙන්න ගැන හිතලා. දැන්මම හදිස්සිවෙන්න එපා ඒක එහෙම නෙවෙයි කියන්න.කියපල්ල අවුලක් නෑ අත්තටම උබලට හිතෙනදේ. අර ගූකරත්ත දෙකේ පාටින් හිතන්නැතුව. ෆුල්ම ඕපන් මයින්ඩඩ් වෙලා. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    කොහොම උනත් මෑන්ගේ එකම එක හොදක් මිනිස්සුන්ට තේරෙන්නේ ඊලග ජනාධිපති පත් වෙලා ආණ්ඩුවක් කරගන යද්දී. බලහල්ලකෝ බොරුනම් දිනන්න ඉඩක්තියන දෙන්න ගැන හිතලා. දැන්මම හදිස්සිවෙන්න එපා ඒක එහෙම නෙවෙයි කියන්න.කියපල්ල අවුලක් නෑ අත්තටම උබලට හිතෙනදේ. අර ගූකරත්ත දෙකේ පාටින් හිතන්නැතුව. ෆුල්ම ඕපන් මයින්ඩඩ් වෙලා. :yes:

    කාටවත් පුකේ ඇරියෙ නැති එකද ? :confused:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මයිත්රිපාල චරිතය සිරිසේන සහෝදරවරු වගේ සාර්ථක කපටි චරිත මම ජීවිතේට දැකලා නැහැ
    මුන්ගේ ඉවසීම එක්ක හම්බයෝ පරාදයි