මයිත්රී භාවනාවේ ආනිසංස

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අත්දැකලා තියෙනවද? @Sen-lu
    මයිත්රී සමාධි උපදවාගෙන ඕක කරොත් විතරයි ප්රතිඵල තියෙන්නෙ කියලා අද වීඩියෝ එකක දැක්කා. කොහොමද ඉතින් අපි ඕවා උපදවාගන්නෙ. එහෙම නැතිව කරලා වැඩක් නැද්ද