මයිත්රී භාවනාව

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මයිත්රී භාවනාව කරන එකෙයි, කේන්ති නොගෙන ඉන්න එකෙයි දෙකේම තියෙන්නෙ එකම ප්රතිපලද?
    ඕක කරන එකෙ ප්රතිපලයක් තියෙනවද? පෙරේරගෙ ත්රේඩ් එක දැකලා අහන්න හිතුනෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මයිත්රී භාවනාව කරන එකෙයි, කේන්ති නොගෙන ඉන්න එකෙයි දෙකේම තියෙන්නෙ එකම ප්රතිපලද?
    ඕක කරන එකෙ ප්රතිපලයක් තියෙනවද? පෙරේරගෙ ත්රේඩ් එක දැකලා අහන්න හිතුනෙ
    කේන්ති යන්නෙ බඩේ ගිණියමට. එක සීමාවකින් එහා කේන්ති යන අයට මෛත්‍රී භාවනාව කරන්න බෑ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මයිත්රී භාවනාව කරන එකෙයි, කේන්ති නොගෙන ඉන්න එකෙයි දෙකේම තියෙන්නෙ එකම ප්රතිපලද?
    ඕක කරන එකෙ ප්රතිපලයක් තියෙනවද? පෙරේරගෙ ත්රේඩ් එක දැකලා අහන්න හිතුනෙ
    kenthi noyaama mayithriye kotasak witharai
    maithriya hariyata kaloth ub kisima pudgalayekta aleemakuth naha, gateemakuth naha
    gateema nathi wenakota kenthi naha

    ohoma scene ekak thiyenne.
    niwana baha, maarga pala dakwa yanna puluwan.
    (eth samahara thanwala 'niwana' dakwa giyaa kiyanawa. not sure)