මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස්

anuraw123

Member
Nov 25, 2014
633
36
0
නයිTN ප්‍රවෘත්ති.....

තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ. කෝ බන් කෝ බන් කෝ බන්...ඔි එකම තැටිය බන්.. මට වමනෙ යන මෙි ටික අහලම...
:dull::angry:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    reputation_neg.gif
    මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස් 12-28-2014 11:12 PM ubalata awith korai :P

    අනේ මන්දා බන් උබලත්.. රෙප් නම් මොනවද බන්..

    නිවැරදි මතය දැරුවොත් නැතිවිමට ඇති දේ බොහෝමයි..

    ඒත් එහමයි කියලා පොඩි වාසියක් වෙනුවෙන් රට විනාස වෙනවා බලන් ඉන්න පුලුවන්ද..

    මේ මම ඉපදුන, හැදුන වැඩුන, කවදාහරි මියයන රටනේ බන්..

    අනේද කියන්නේ.....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    නයිTN ප්‍රවෘත්ති.....

    තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ.තිස් වසරක යුද්දය නිමා කර, අර්ථික සංවර්ධන ක්‍රියා වැඩපිලිවෙල සකස් කලහ. කෝ බන් කෝ බන් කෝ බන්...ඔි එකම තැටිය බන්.. මට වමනෙ යන මෙි ටික අහලම...
    :dull::angry:

    අලුත් තැටිය ශෝක් නේද?
    රොටියක් වත් පුච්චගනින් ඕක රත් කරලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    10849855_10152879639641327_429782298645996376_n.jpg

    :lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අනේද කියන්නේ.....

    දැන් උඹට සතුටුද ?? :angry::angry::angry:

    Hemanenewa Kiyanne Mewata THamai :lol::lol:

    Are you happy?
    yeh, my ass is full :D

    වරදක් කලත් සිතකින් නොවේ. . රිදවන්නේ පලිගන්නේ ඇයි? :(
    මරා මෙන් සිරත් - සිරා මෙන් මරත් මට මාගේ ඇස් දෙක වගෙයි. . :rolleyes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    වරදක් කලත් සිතකින් නොවේ. . රිදවන්නේ පලිගන්නේ ඇයි? :(
    මරා මෙන් සිරත් - සිරා මෙන් මරත් මට මාගේ ඇස් දෙක වගෙයි. . :rolleyes:

    Hope you will do the right thing in next election by voting GOTA :love::love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Hope you will do the right thing in next election by voting GOTA :love::love:

    මම නගරසබා වලදි පොහොට්ටුවට දුන්නේ? මට පක්ශයක් නෑ. .
    ඒත් මට ලගදි ලොකු අත්දැකීම් කීපයක් ලැබුනා. .ඒවත් එක්ක බැලුවම හැත්ත බුරුත්ත සේරම එකයි. . බොරුවට රගන එක විතරයි කරන්නේ. .
    මටනම් ඔය පක්ශ 3ම එකයි තේරුමක් නෑ. . පොදු අපේක්ශකයෙක් දින්නත් පාර්ලිමේන්තුවේ බලය නැතුව ඒ කිව්වේ පක්ශෙක බලය නැතුව ඌට ඕන ඕන විදියට රට හදන්නත් බෑ. . දැන් මයිත්‍රීට වුනා වගේ. .
    බලමු ඒ ඒ වෙලාවට වඩා හොදම තීරනය ගන්නවා. .

    උබලට මේ ලංකාවේ සැපට ඉන්න ඕනනම් පනින්න ඕන ලයින් එකක් තියෙනවා. . අන්න ඒ ලයින් එකෙන් උඩට යන්න වැඩකරපල්ලා මහන්සිවෙලා. . ඒ ලයින් එක පැනපු එවුන්ට දේශපාලනේ අදාලම නෑ. . චන්දේ ලන්වෙලා ලක්ශයක් දෙකක් වියදම් කලාම දේශපාලකයොන්ගෙනුත් වැඩ ගත්තැකි. .
    තම හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතලා මහන්සි වෙයල්ලා. . එක එක උට්ටලා රට හදනකන් ඉන් නැතුව තමන්ම හැදියල්ලා. . මේ රටේ ඉන්න බැරිනම් තමන් හැදිලා හැදුනු රටකට පලයල්ලා. .